bay.lk Scam පල් හොරු කාලකන්නි !!!

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ඔව් බන් ඕකනේ ලන්කාව දියුනු වෙන්නේ නැත්තේ?
    ලන්කාවේ බඩුවක් ගන්නවානම් ගිහිල්ලා බලලම ගන්න ඕනේ..
    ඕකුන්ව පේජ් දෙකතුනක චාටර්ම කරලා දාපන්..