Baya Unea Ne | බය උනේ නෑ

Status
Not open for further replies.

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,889
    2
    115,932
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    අර තට්ට කුකුළ විතරයි ඉන්නෙ උගෙනුත් දැන් වැඩක් නෑ..
    ග්‍රැමෆෝන් තැටිය වගේ එකම ට්‍රැක් එක ප්ලේ වෙන්නෙ..

    මෙලෝ නෑ

    :(:(:(
    කොටනව විතරයි මෙලෝ රහක් නෑ දැන් :(
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඌත් එක්ක එකට ඉන්න යාලුවොමයි පිටිපස්සෙන් ඉදන් ඌට අරින්නෙ:dull:

    යා යා ඩෙපනීට්ලි


    චාමිකයයි උබයි ගල් බබයි කරේ අතදාගෙන ඉන්න ෆොටෝ ඇතුළු ඉතා කුජීත ගනයේ ෆොටෝස් රාශියක් හාර්ඩ් පිටින් මෙහෙ උස්සන් ඇවිත් පත බාල ගියා..

    කෑ ගහන්න එපා වැඩිය..
    expose කරල හොදටම රිද්දන්න ඕන උබට හරියන්නෙ නෑ

    :lol::lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    කොටනව විතරයි මෙලෝ රහක් නෑ දැන් :(

    :(:(:(

    ඇයි ඌම එක සැරයක් ෆේක් එකවුන්ට් එකක් හදාගෙන මුලින් ඌට බැනගෙන පස්සෙ ඌ ඌවම වර්ණනා කරන්න ගත්තෙ..

    හා දැන් ඒව මතක් වෙද්දී ආතල් නැද්ද හා

    :lol::lol:

     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    යා යා ඩෙපනීට්ලි


    චාමිකයයි උබයි ගල් බබයි කරේ අතදාගෙන ඉන්න ෆොටෝ ඇතුළු ඉතා කුජීත ගනයේ ෆොටෝස් රාශියක් හාර්ඩ් පිටින් මෙහෙ උස්සන් ඇවිත් පත බාල ගියා..

    කෑ ගහන්න එපා වැඩිය..
    expose කරල හොදටම රිද්දන්න ඕන උබට හරියන්නෙ නෑ

    :lol::lol:
    මම කිව්වෙ තෝ ගැන:frown:

    යකො අපෙ ලගවත් නැ එහෙම ෆෝටොස්:oo:
     
    Status
    Not open for further replies.