BB බැලුවම මට හිතුණ දෙයක්

AnuradhaRa

Well-known member
  • BB බැලුවම මට හිතුණ දෙයක්

    BB - Breaking Bad

    හෙරොයින් ලංකාවෙන් ලෝකෙන් තුරන් කරන්ඩ පුලුවන්ද?

    හෙරොයින් බිස්නස් කරන එවුන් කොච්චර හම්බකරනව ඇතිද :rolleyes:
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    ඒවා තුරන් කරන් කරන එක කරන්න බැරි දෙයක්. උන් කෝටි ගනන් හම්බ කරනව ඇති. ඇබ්බැහි උන එකා කොහොමත් ගහනව. ඕවට ඇබ්බැහි උන කට්ටිය අම්ම අප්ප විකුනල හරි ඕව ගන්න බලන්නෙ
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    BB - Breaking Bad

    හෙරොයින් ලංකාවෙන් ලෝකෙන් තුරන් කරන්ඩ පුලුවන්ද?

    හෙරොයින් බිස්නස් කරන එවුන් කොච්චර හම්බකරනව ඇතිද :rolleyes:

    Narcos balapan
     
    • Like
    Reactions: AnuradhaRa

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    Narcos balapan

    පැබ්ලෝ කියන්නේ කොකේන් රජුයි.ඉතින් හෙරොයින් අතර එතන සම්බන්දයක් නැ.
    හැබැයි හෙරොයින් වලට වඩා කොකේන් වලට ඉක්මනට ඇඩික්ට් වෙනවා :P
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පුලුවන් :) මම එහෙම බිස්නස් එකට බැස්ස නං කරන්නෙ හෙරොයින් වලට වස කලවං කල්ල දෙනව :) බීපු උන්ට ආතල් එක විඳල පැයෙන් දෙකෙන් වගේ මැරිල වැටෙන්නයි තියෙන්නෙ :) බොන උන් මැරිල ගියා නං හෙරොයින් කොහොමත් අඩු වෙනව :) අනික ලංකාවෙ ජනගහනයත් වැඩියි රටටත් සේවයක් :)
     
    Mind Writer

    Member
    Dec 19, 2017
    676
    75
    0
    අන්න අතන
    පුලුවන් :) මම එහෙම බිස්නස් එකට බැස්ස නං කරන්නෙ හෙරොයින් වලට වස කලවං කල්ල දෙනව :) බීපු උන්ට ආතල් එක විඳල පැයෙන් දෙකෙන් වගේ මැරිල වැටෙන්නයි තියෙන්නෙ :) බොන උන් මැරිල ගියා නං හෙරොයින් කොහොමත් අඩු වෙනව :) අනික ලංකාවෙ ජනගහනයත් වැඩියි රටටත් සේවයක් :)
    :baffled::baffled:
     
    0cean

    Member
    May 25, 2017
    841
    58
    0
    N/A
    පුලුවන්

    පුලුවන් :) මම එහෙම බිස්නස් එකට බැස්ස නං කරන්නෙ හෙරොයින් වලට වස කලවං කල්ල දෙනව :) බීපු උන්ට ආතල් එක විඳල පැයෙන් දෙකෙන් වගේ මැරිල වැටෙන්නයි තියෙන්නෙ :) බොන උන් මැරිල ගියා නං හෙරොයින් කොහොමත් අඩු වෙනව :) අනික ලංකාවෙ ජනගහනයත් වැඩියි රටටත් සේවයක් :)

    ලංකාවෙන් නෙවේ ලෝකෙන්..
    කවදාවත් කරන්න බෑ..