BB Creidts අහුවෙන්න එපා Barn Buddy New Hack ...................

djeshan

Member
Sep 1, 2010
11
0
0
BB Creidts අහුවෙන්න එපා Barn Buddy New Hack ...................

ඔගොල්ලො දන්නවනේ බන් බඩී කියන්නේ මුහුණු පොතේ ඉන්න කට්ටිය අතරෙ බොහොම ප්‍රසිද්ධ ක්‍රීඩාවක් රෑ එලිවෙනකම් එලි රෑ වෙනකම් කට්ටිය ඔකේ වවනවා සහ අසල්වැසියන්ගෙ වගාවන් පාලුකරන එකමයි වැඩේ

ෆේස්බුක් බන් බඩී ක්‍රෙඩිට් ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ ගොඩක් ක්‍රෙඩිට් ගන්න අපේ අය ආසයි නේ ඉතින් ඔය ආසවෙන් අහිතකර ප්‍රයොජන ගන්න සමහරක් මේ වන විට කටයුතුකරගෙන යන බවට බබාට සාක්ෂි සහිතව අවා නිවුස් එකක් මේක කූට උපක්‍රමයක් මේ දවස් වල කියන්න යන පුද්ගලය මේ ගැන මුහුණු පොතේ ප්‍රචාරය කරගෙන යනවා


මෙන්න මේ පහත සදහන් කරල තියෙන වෙබ් ලිපිනයට පිවිසිලා බලන්නකෝ වැරදිලාවත් මේක තියෙන උපදෙස් අනුව ක්‍රියාකරන්න නම් එපා