BBC එකේ නිව්ස්

Jun 19, 2013
437
104
0
මම BBC එකේ නිව්ස් ටික බැලුව... මානව හිමිකම් කියන දේ විතරයි දකින දකින හැම නිව්ස් එකකම තියෙන්නේ... වෙලාවකට හිතෙනවා මේකට හේතුව "සුබද්‍ර ගෙ අබද්‍ර වචනයද කියල" ( මම අදහස් කලේ general ෆොන්සේකා ගෙ සුදු කොඩි කතාවද කියල) .... මෙච්චර සිංහල දෙමල දෙගොල්ලොම මරල දාපු කොටි නැත්තටම නැති කරපු නිසා ( රජය සහ හමුදාව දෙගොල්ලොම ) අද අපි නිදහසේ පාරේ බැහැල යනවා...

http://www.bbc.co.uk/sinhala/sri_lanka/

යුද්ධේ ඉවරකරලා, කොටි ත්‍රස්තවාදය සහ යුද්ධේ නිසා මිනිස්සු මැරෙන එක නවත්වල තියෙනවා. කොටි නැති කරන්න බෑ. මොකද කොටි නැති කරන්න නම්, කන්න දීපු අත හපාකන, තමන්ගේ පවුලේ පිරිමි හැමෝමත් බැරි තැන කෙල්ලෝ සහ ළමයි යුද්ධෙට යවපු ප්‍රභාකරන් කොටියව නැති කලේ සිංහල හමුදාවේ කොල්ලෝ කියන එක අමතක ගුණමකු දෙමල කොටි සේරම නැති කරන්න ඕනේ.. ඒක කරන්න බෑ යුද්ධෙන් දුක් විඳපු අනිත් මිනිස්සු මිලියන ගණනක් ඉද්දි, ඒ හැත්තගේ මානව හිමිකම් කඩවෙනවනේ.

ඇත්ත දෙයක් තියෙනවා. අද රටේ බහුතරයක් ජනතාවගේ මානව හිමිකම් කඩවෙනවා. එත් ඒ මුළු ලංකාවටම හෙණයක් වෙලා තිබුණ කොටි නැති කල නිසා නෙමේ... අද වෙනත් දේවලින් සිංහල මිනිස්සු තමයි වැඩියෙන්ම අසාධාරණයට ලක් වෙන්නේ... රටේ මිනිස්ස්සු ජීවත් වෙන්නේ අමාරුවෙන්, තමන්ට වැඩක් කරගන්න බෑ දේශපලුවෙක් ගෙ ලියුමක් නැතුව, මිනිස්සුන්ට ලැබෙන්න ඕන දේවල් දේශපලුවොයි උන්ගේ අතදරු බබාලයි විනාශ කරනවා... ඔන්න ඕවා ගැනයි ඇඟිල්ල දික් කරන්න ඕනේ.. එතකොටයි රජයක් උනත් හැදෙන්නේ... දැන් මිනිස්සු කොහොම හරි කනවා බොනවා තමයි... එත් ඉස්සර ඉතුරු කරන්න මුදලක් ඉතිරි වෙනවා මාසේ දේවල් ගැට ගහගත්තට පස්සේ... එත් දැන් ඒ ඉතුරු කරන සල්ලිත් පරිභෝජනය කරන්න වෙලා... එහෙම මිනිස්සු එදා එදා සතුටින් ඉන්නවා...

මෙච්චර දේවල් තියෙද්දී මේ කොහෙද යන රෙද්දේ මානව හිමිකමක් අල්ලාගෙන ලංකාවේ ඔලුව කන්න හදනවා. ඉතින් මුන් ලංකාව නැති කරන්න හදන කොට අපිට සිද්ධ වෙනවා අකමැත්තෙන් හරි රජය ට සහයෝගය දෙන්න... ඒ දීල අනිත් මානව හිමිකම් කඩවෙන ඒවා විඳවන්න... ඇයි යකෝ, මානව හිමිකම් කවුන්සිලයේ ඉන්නේ හරක් යැ ( හරක් තමයි ) ... එකම දේ අල්ලාගෙන, තව අල්ලගන්න ඕන තරම් දේවල් තියෙද්දී කාලකන්නි ඊලම දෙනකන්ම පස්සෙන් එළවන්නේ...

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ehema tamai,
    dan balapan SL government eka lankawe minissunta kochchara apahasutawata pat karanawada kiyala badu wala ganan wadi karala, naya karala, no jobs

    e wage tamai loku ratawal lankawa wage podi ratawal walata chater karala daanawa,
    karadara karanawa.
     
    ලංකාවේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ හැම දේකම ප්‍රාණ ඇපකාරයො වෙලා ජීවත් වෙන්න... :no::no:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    බටහිර මාධ්‍ය ඔහොමයි බන් . දැන් බලපන් අමෙරිකාව ඉරාකෙට ගහද්දි පුසෝ වගේ හිටියා. සිරියාවේ අන්තවාදින්ට ආයුධ දෙද්දි දැක්කේ නැහැ වගේ හිටියා, රුසියාව පොඩ්ඩක් උක්‍රේනයට ඔළුව දැම්ම විතරයි මුන් ඔක්කොම බෙරිහන් දෙන්න පටන් ගත්තා අන්න ගහනවෝ අන්න ගහනවෝ කියලා. මුන්ට පේන්නේ එක පැත්තක් විතරයි..
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,539
    17,555
    113
    Auckland
    බටහිර මාධ්‍ය ඔහොමයි බන් . දැන් බලපන් අමෙරිකාව ඉරාකෙට ගහද්දි පුසෝ වගේ හිටියා. සිරියාවේ අන්තවාදින්ට ආයුධ දෙද්දි දැක්කේ නැහැ වගේ හිටියා, රුසියාව පොඩ්ඩක් උක්‍රේනයට ඔළුව දැම්ම විතරයි මුන් ඔක්කොම බෙරිහන් දෙන්න පටන් ගත්තා අන්න ගහනවෝ අන්න ගහනවෝ කියලා. මුන්ට පේන්නේ එක පැත්තක් විතරයි..

    :dull::dull::dull::dull::dull: echchara owwa hithanna epa
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    ගඩාෆිලව මරද්දි , සිරියාවට ආයුධ දෙද්දි , නෑ එහෙම උනේ නෑ , දැක්කෙවත් නෑ
     
    Jun 19, 2013
    437
    104
    0
    බටහිර මාධ්‍ය ඔහොමයි බන් . දැන් බලපන් අමෙරිකාව ඉරාකෙට ගහද්දි පුසෝ වගේ හිටියා. සිරියාවේ අන්තවාදින්ට ආයුධ දෙද්දි දැක්කේ නැහැ වගේ හිටියා, රුසියාව පොඩ්ඩක් උක්‍රේනයට ඔළුව දැම්ම විතරයි මුන් ඔක්කොම බෙරිහන් දෙන්න පටන් ගත්තා අන්න ගහනවෝ අන්න ගහනවෝ කියලා. මුන්ට පේන්නේ එක පැත්තක් විතරයි..

    අනේ මන්ද බන්... අපේ රටේ කොන්ද පණ තියෙන නායකයන්ට මිනිස්සුන්ගේ දුක තේරෙන්නේ නෑ... මිනිස්සුන්ගේ දුක තේරෙන නායකයන්ට කොන්ද පණ නෑ... මහින්දගේ කොන්දයි, තව මිනිස්සුන්ගේ දුක තේරෙන එකෙකුයි හිටියනම් ගොඩේ ගොඩ...
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    ඇම්ඩගේ තාත්ත;16359930 said:
    අනේ මන්ද බන්... අපේ රටේ කොන්ද පණ තියෙන නායකයන්ට මිනිස්සුන්ගේ දුක තේරෙන්නේ නෑ... මිනිස්සුන්ගේ දුක තේරෙන නායකයන්ට කොන්ද පණ නෑ... මහින්දගේ කොන්දයි, තව මිනිස්සුන්ගේ දුක තේරෙන එකෙකුයි හිටියනම් ගොඩේ ගොඩ...

    එලනම් තමයි එත් උටත් ජනාධිපති කමේ සැප තෙරෙද්දී උටත් දුක අමතක වෙනවා