NGO කෙස් එක හරි.. එත් බත් බැලයා කියන එපා බන්.. බොදු බල සේනාවත් NGO එකක්.. NGO කිව්වම ඔක්කොම රටට වින කරන ඒවා නෙමෙයි..
තෝනම් රියල් NGO බත් බැලයෙක්.......
NGO කෙස් එක හරි.. එත් බත් බැලයා කියන එපා බන්.. බොදු බල සේනාවත් NGO එකක්.. NGO කිව්වම ඔක්කොම රටට වින කරන ඒවා නෙමෙයි..
අනිත් ත්‍රෙඩ් එකෙත් ඕකම දැම්මේ.. ඇයි බන්.. මොකක්ද අවුල.තෝනම් රියල් NGO බත් බැලයෙක්.......
[SIZE=]ජාතික රුපවාහිනියට සුද්දෝ දාපු කමෙන්ට් මොනවද බන්.. නිකන් ඇහුවේ? [/SIZE]
අනිත් ත්‍රෙඩ් එකෙත් ඕකම දැම්මේ.. ඇයි බන්.. මොකක්ද අවුල.
දවල් වරුව මගේ..

බලපං මේක අස්සෙත් අපේ මෝඩ සිංහලු කීප දෙනෙක් දාල තියෙන කමෙන්ට්. උංගෙ ප්‍රොෆයිල් පොඩ්ඩක් චෙක් කරල බැලුවම ගොඩක් ඉන්නෙ ජෙප්පො ඒ අතරෙ ගූඇන්පී කාරයො ඉන්නව අතරින් පතර. මෙන්න මේ සක්කිලි නිසා තමයි රට හදන්න අමාරු. ඇත්තටම ලැජ්ජයි මුං ගැන. තමන්ගෙ පක්ෂය වෙනුවෙන් රටක් උනත් පාවල දෙන්න පුලුවන් සක්කිළි රැලක්.

මේ බලපංකො මුන් කියනවා තුවක්කු,හමුදාවෙ අයගෙ චිත්‍ර දැක්කහම ළමා මනස විකෘති වෙනවලු..ඵහෙනම් සෙල්ලම් පිස්තෝල,තුවක්කු,action games,tv වල ඩ්‍රාමා ඵහෙමත් තහනම් කරන්න වෙයි නේද
.මුන්ට අපේ රටේ මිනිස්සු ගැන පුදුම කැක්කුමක්නෙ තියෙන්නෙ.
බලපං මේක අස්සෙත් අපේ මෝඩ සිංහලු කීප දෙනෙක් දාල තියෙන කමෙන්ට්. උංගෙ ප්‍රොෆයිල් පොඩ්ඩක් චෙක් කරල බැලුවම ගොඩක් ඉන්නෙ ජෙප්පො ඒ අතරෙ ගූඇන්පී කාරයො ඉන්නව අතරින් පතර. මෙන්න මේ සක්කිලි නිසා තමයි රට හදන්න අමාරු. ඇත්තටම ලැජ්ජයි මුං ගැන. තමන්ගෙ පක්ෂය වෙනුවෙන් රටක් උනත් පාවල දෙන්න පුලුවන් සක්කිළි රැලක්.

දැන් උබ බිබිසි එකට විරුද්දව මොකක්ද කරන්න හිතාගෙන ඉන්නේ.. කමෙන්ට් දාන එක විතරනේ.. ඕනා රටකට ඕනා දෙයක් තමන්ගේ බ්රෝද්කාස්ටින් කන්ට්‍රි එක ඇතුලේ කිව්වැකි. ඉස්සෙල්ල බ්රෝද්කාස්ටින් රයිට්ස් ඉගෙන ගෙන වරෙන්. බිබිසි එක ලංකාවේ බ්රෝද්කාස්ට් කරන්නේ නැහැ. ඒ නිසා බිබිසි එක ලංකාව ගැන කියන කිසිම දෙකට ලංකාවට කළහැකි කිසිම දෙයක් නැහැ. කළහැකි එකම දේ බිබිසි මාද්යවේදීන්ට විසා නොදී ඉන්න පුළුවන්..