BBC ekata තියෙන_අැම්ම

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    NGO කෙස් එක හරි.. එත් බත් බැලයා කියන එපා බන්.. බොදු බල සේනාවත් NGO එකක්.. NGO කිව්වම ඔක්කොම රටට වින කරන ඒවා නෙමෙයි..

    තෝනම් රියල් NGO බත් බැලයෙක්.......
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    බලපං මේක අස්සෙත් අපේ මෝඩ සිංහලු කීප දෙනෙක් දාල තියෙන කමෙන්ට්. උංගෙ ප්‍රොෆයිල් පොඩ්ඩක් චෙක් කරල බැලුවම ගොඩක් ඉන්නෙ ජෙප්පො ඒ අතරෙ ගූඇන්පී කාරයො ඉන්නව අතරින් පතර. මෙන්න මේ සක්කිලි නිසා තමයි රට හදන්න අමාරු. ඇත්තටම ලැජ්ජයි මුං ගැන. තමන්ගෙ පක්ෂය වෙනුවෙන් රටක් උනත් පාවල දෙන්න පුලුවන් සක්කිළි රැලක්.
     
    Last edited:

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    දවල් වරුව මගේ..

    රෑට අතුරු ආදායම් මාර්ගෙ වැඩද?........

    හරි බන් එළ. උබත් කීයක් හරි හොයාගන්න ඕනනේ.මොන ක්‍රමයෙන් හරි.
    බත් බැලය කිව්වට
    :sorry::sorry::sorry:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,354
    8,494
    113
    රූකඩ රාජ්ජේ
    බලපං මේක අස්සෙත් අපේ මෝඩ සිංහලු කීප දෙනෙක් දාල තියෙන කමෙන්ට්. උංගෙ ප්‍රොෆයිල් පොඩ්ඩක් චෙක් කරල බැලුවම ගොඩක් ඉන්නෙ ජෙප්පො ඒ අතරෙ ගූඇන්පී කාරයො ඉන්නව අතරින් පතර. මෙන්න මේ සක්කිලි නිසා තමයි රට හදන්න අමාරු. ඇත්තටම ලැජ්ජයි මුං ගැන. තමන්ගෙ පක්ෂය වෙනුවෙන් රටක් උනත් පාවල දෙන්න පුලුවන් සක්කිළි රැලක්.

    :yes::yes::yes::yes:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,354
    8,494
    113
    රූකඩ රාජ්ජේ
    79687551-3902699969755514-2364271039933841408-n.jpg
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මේ බලපංකො මුන් කියනවා තුවක්කු,හමුදාවෙ අයගෙ චිත්‍ර දැක්කහම ළමා මනස විකෘති වෙනවලු:dull:..ඵහෙනම් සෙල්ලම් පිස්තෝල,තුවක්කු,action games,tv වල ඩ්‍රාමා ඵහෙමත් තහනම් කරන්න වෙයි නේද:lol:.මුන්ට අපේ රටේ මිනිස්සු ගැන පුදුම කැක්කුමක්නෙ තියෙන්නෙ.:lol:

    ඕකේ LTTE එකේ හිටපු සමාජිකයොයි, ප්‍රභාකරන්වයි, ඊලමයි ඇඳපල්ලා, එතකොට ඔය කාටවත් කිසිම අමාරුවක් හැදෙන එකක් නැහැ, මතක ඇතුව LTTE එකේ හිටපු ළමා සොල්දාදුවන්වත් ඇඳපල්ලා. එවා ළමා මනසට හිතකරයි. ටහුකන්ඩ.
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    බලපං මේක අස්සෙත් අපේ මෝඩ සිංහලු කීප දෙනෙක් දාල තියෙන කමෙන්ට්. උංගෙ ප්‍රොෆයිල් පොඩ්ඩක් චෙක් කරල බැලුවම ගොඩක් ඉන්නෙ ජෙප්පො ඒ අතරෙ ගූඇන්පී කාරයො ඉන්නව අතරින් පතර. මෙන්න මේ සක්කිලි නිසා තමයි රට හදන්න අමාරු. ඇත්තටම ලැජ්ජයි මුං ගැන. තමන්ගෙ පක්ෂය වෙනුවෙන් රටක් උනත් පාවල දෙන්න පුලුවන් සක්කිළි රැලක්.

    පිස්සු යක්කු ඕකුන්ව ගණන් නොගෙන ඉන්න එක තමා කරන්න ඕනේ :yes:
     
  • Dec 18, 2013
    535
    98
    28
    දැන් උබ බිබිසි එකට විරුද්දව මොකක්ද කරන්න හිතාගෙන ඉන්නේ.. කමෙන්ට් දාන එක විතරනේ.. ඕනා රටකට ඕනා දෙයක් තමන්ගේ බ්රෝද්කාස්ටින් කන්ට්‍රි එක ඇතුලේ කිව්වැකි. ඉස්සෙල්ල බ්රෝද්කාස්ටින් රයිට්ස් ඉගෙන ගෙන වරෙන්. බිබිසි එක ලංකාවේ බ්රෝද්කාස්ට් කරන්නේ නැහැ. ඒ නිසා බිබිසි එක ලංකාව ගැන කියන කිසිම දෙකට ලංකාවට කළහැකි කිසිම දෙයක් නැහැ. කළහැකි එකම දේ බිබිසි මාද්‍යවේදීන්ට විසා නොදී ඉන්න පුළුවන්..

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,251
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ෆොන්න සිංහලු උජාරුවට UK ඉන්නවා කියල කිව්වට දෙමල්ලු එහේ ලොකු ගේමක් ගහල තියෙන්නේ. හිටපන් පුළුවන් වෙලාවක උදාහරනයක් දාන්නම් වෙනම ත්‍රෙඩ් එකකින් UK සිංහලුන්ට රෙවෙන්න.