උබලත් නිකන් පොඩි උන්ගෙ මානසික මට්ටමක ඉන්නෙ බන්..උබලට එරෙහි වෙද්දි එවා දරාගන්න බෑහෑ..යකො මිනිස්සු රනිල්ට කොන්ද පන නෑහෑ කිය කිය බෑන්නට මට නම් හිතෙන්නෙ ඌ තමා නියම මිනිහෙක් කියලා.මොකද රනිල්ට හෑම මාද්යකින්ම උදෙ ඉදලා රෑ වෙනකම් කොච්චර මඩ ගෑහුවත් ඌ නොසෑලී උන්නා....![]()




real president candidate


