EXCITE

Banned
Nov 7, 2014
325
47
0
BBC එක මෛත්‍රීපාලට සිමා රහිතව කඩේ යයි. එතකොට BBC කියන්නේ සාධාරණ ස්වාධින මාධ්‍යක් ද ?

BBC සිංහල සේවයට අදාළ වෙබ් අඩවිය අනිවාර්යයෙන්ම අවහිර කල යුතු වෙනවා. සාමන්‍යයෙන් BBC එක කියල අපි දැනගන හිටියේ ස්වාධින මාද්‍ය ජාලයක් ලෙසට. සර්ව සාධාරණව යනවනම් කිසි ප්‍රශ්නයක් නැහැ.
 
  • Like
Reactions: 910 and BINGU_PUTHA

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    උබලත් නිකන් පොඩි උන්ගෙ මානසික මට්ටමක ඉන්නෙ බන්..උබලට එරෙහි වෙද්දි එවා දරාගන්න බෑහෑ..යකො මිනිස්සු රනිල්ට කොන්ද පන නෑහෑ කිය කිය බෑන්නට මට නම් හිතෙන්නෙ ඌ තමා නියම මිනිහෙක් කියලා.මොකද රනිල්ට හෑම මාද්යකින්ම උදෙ ඉදලා රෑ වෙනකම් කොච්චර මඩ ගෑහුවත් ඌ නොසෑලී උන්නා....:)
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,912
    332
    83
    උබලත් නිකන් පොඩි උන්ගෙ මානසික මට්ටමක ඉන්නෙ බන්..උබලට එරෙහි වෙද්දි එවා දරාගන්න බෑහෑ..යකො මිනිස්සු රනිල්ට කොන්ද පන නෑහෑ කිය කිය බෑන්නට මට නම් හිතෙන්නෙ ඌ තමා නියම මිනිහෙක් කියලා.මොකද රනිල්ට හෑම මාද්යකින්ම උදෙ ඉදලා රෑ වෙනකම් කොච්චර මඩ ගෑහුවත් ඌ නොසෑලී උන්නා....:)

    :yes::yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව වැඩිය ගනන් ගන්ඩ එපා,ඔව කඩේ යන තරමට මහින්ද මාර්කට් වෙනව.BBC එකත් සිරිසේනට සපොට් කියුවම ඒකෙත් පොඩි ලල් එකක් තියෙනව,:lol: සුද්දගෙ කුමන්ත්‍රන කතාවට හරියටම මැච් වෙනව,:oo: ඔව ගැන හිතන්ඩ එපා,:no: ඔහොම වෙන එක හොදයි,:cool: BBC, අල්ජසිරා,සිරස හොදයි හොදයි ඔහොම යන්.:cool::cool:;)
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබලත් නිකන් පොඩි උන්ගෙ මානසික මට්ටමක ඉන්නෙ බන්..උබලට එරෙහි වෙද්දි එවා දරාගන්න බෑහෑ..යකො මිනිස්සු රනිල්ට කොන්ද පන නෑහෑ කිය කිය බෑන්නට මට නම් හිතෙන්නෙ ඌ තමා නියම මිනිහෙක් කියලා.මොකද රනිල්ට හෑම මාද්යකින්ම උදෙ ඉදලා රෑ වෙනකම් කොච්චර මඩ ගෑහුවත් ඌ නොසෑලී උන්නා....:)
    මට නම් කලු වලාවෙ උනත් රිදි ඉරි පේනව :D:D
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔව වැඩිය ගනන් ගන්ඩ එපා,ඔව කඩේ යන තරමට මහින්ද මාර්කට් වෙනව.BBC එකත් සිරිසේනට සපොට් කියුවම ඒකෙත් පොඩි ලල් එකක් තියෙනව,:lol: සුද්දගෙ කුමන්ත්‍රන කතාවට හරියටම මැච් වෙනව,:oo: ඔව ගැන හිතන්ඩ එපා,:no: ඔහොම වෙන එක හොදයි,:cool: BBC, අල්ජසිරා,සිරස හොදයි හොදයි ඔහොම යන්.:cool::cool:;)

    :baffled::baffled::baffled::baffled::baffled:

    මට උඹට බනින්නමයි බන් හිතෙන්නේ. ඒත් තෝ දැන් මගේ බොක්කක් නේ. :P
     
    paththa

    Well-known member
  • Oct 11, 2007
    585
    28
    48
    උබලත් නිකන් පොඩි උන්ගෙ මානසික මට්ටමක ඉන්නෙ බන්..උබලට එරෙහි වෙද්දි එවා දරාගන්න බෑහෑ..යකො මිනිස්සු රනිල්ට කොන්ද පන නෑහෑ කිය කිය බෑන්නට මට නම් හිතෙන්නෙ ඌ තමා නියම මිනිහෙක් කියලා.මොකද රනිල්ට හෑම මාද්යකින්ම උදෙ ඉදලා රෑ වෙනකම් කොච්චර මඩ ගෑහුවත් ඌ නොසෑලී උන්නා....:)

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :baffled::baffled::baffled::baffled::baffled:

    මට උඹට බනින්නමයි බන් හිතෙන්නේ. ඒත් තෝ දැන් මගේ බොක්කක් නේ. :P
    මම ඇත්තනෙ කියුවෙ අරු වාරනයට කතා කරනව මම තියා ගන්ඩ කතා කරනව හොද නැද්ද හා :)
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    උබලත් නිකන් පොඩි උන්ගෙ මානසික මට්ටමක ඉන්නෙ බන්..උබලට එරෙහි වෙද්දි එවා දරාගන්න බෑහෑ..යකො මිනිස්සු රනිල්ට කොන්ද පන නෑහෑ කිය කිය බෑන්නට මට නම් හිතෙන්නෙ ඌ තමා නියම මිනිහෙක් කියලා.මොකද රනිල්ට හෑම මාද්යකින්ම උදෙ ඉදලා රෑ වෙනකම් කොච්චර මඩ ගෑහුවත් ඌ නොසෑලී උන්නා....:)

    :lol::lol::yes::yes::yes:
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    උබලත් නිකන් පොඩි උන්ගෙ මානසික මට්ටමක ඉන්නෙ බන්..උබලට එරෙහි වෙද්දි එවා දරාගන්න බෑහෑ..යකො මිනිස්සු රනිල්ට කොන්ද පන නෑහෑ කිය කිය බෑන්නට මට නම් හිතෙන්නෙ ඌ තමා නියම මිනිහෙක් කියලා.මොකද රනිල්ට හෑම මාද්යකින්ම උදෙ ඉදලා රෑ වෙනකම් කොච්චර මඩ ගෑහුවත් ඌ නොසෑලී උන්නා....:)

    :yes:
     
    Nov 24, 2014
    789
    64
    0
    මේකෙන්ම පේනව මයිත්රීපාල සිරිසේන කියන්නෙ කොටි වෙනුවෙන් පෙනී ඉන්න කොටියෙක් කියල. ඕක ජනාදිපතිවුනොත් ලෝකෙ හතරවටේම ඉන්න කොටි ගෙන්නගෙන ඇමතිකම් දෙයි. ද්රෝහිය. රට ගැන හිතල මහින්ද මහත්තයට චන්දෙ දීපල්ල. රට කොටියට දෙන්නෙ නැතුව.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේකෙන්ම පේනව මයිත්රීපාල සිරිසේන කියන්නෙ කොටි වෙනුවෙන් පෙනී ඉන්න කොටියෙක් කියල. ඕක ජනාදිපතිවුනොත් ලෝකෙ හතරවටේම ඉන්න කොටි ගෙන්නගෙන ඇමතිකම් දෙයි. ද්රෝහිය. රට ගැන හිතල මහින්ද මහත්තයට චන්දෙ දීපල්ල. රට කොටියට දෙන්නෙ නැතුව.
    ඔය වගේ දේවල් මාර්කට් කරන්නෙ අන්න එහෙම වාරනය නෙනේ විසදුම , වාරනය අපිට අවාසියි.:D