ෆේස් බුක්,ගූගල් +,වට්ස් අප්,ටුවිටර්,වයිබර් තියෙද්දි මේ ලස්බ මොකටද බන්.![]()
- more popular.
- Deliver & Read receipt
- Secure form of communication
- No phone number required
- මෙන්න මෙහෙම එකෙක් දාල තිබ්බ
ෆේස් බුක්,ගූගල් +,වට්ස් අප්,ටුවිටර්,වයිබර් තියෙද්දි මේ ලස්බ මොකටද බන්.![]()
Badu Banis Machan
ජිංජබ්‍රෙඩ් බං තියෙන්නෙ. Update කරේ නෑ.

BlackBerry Messenger

Badu Banis Machan
ජිංජබ්‍රෙඩ් බං තියෙන්නෙ. Update කරේ නෑ.

ෆේස් බුක්,ගූගල් +,වට්ස් අප්,ටුවිටර්,වයිබර් තියෙද්දි මේ ලස්බ මොකටද බන්.![]()
දන්නෑ බං ඔව්වා ගැන.. ඒකත් ෆේස්බුක් වගේ එකක්ද..?
ලංකවෙ එවුන් ඉන්නවද..?
කියපං බලන්න විස්තර ටිකක් ආසාවට වගේ දැනගන්න..
ඒ මොකක්ද ජිංජබ්‍රේඩ් කියන්නෙ..?

- මචන් බ්ලැක්බෙරි නැත්නම් රීම් සමාගමෙන් මැසෙන්ග්ර් සර්විස් එකක් කරනවා එක තමයි මේ... මේක තමයි ගොඩක් සිකුරිටි.. එක නිසා ගොඩක් ෆෙමස්.. රාජ්‍ය නායකයෝ පවා පාවිච්චි කරන්නේ මේක සිකුරිටි නිසා
hmmm
machan man danma but ban mail ekk verify karanna illanawa
eka enne nane ban mail ekatQA

- මචන් බ්ලැක්බෙරි නැත්නම් රීම් සමාගමෙන් මැසෙන්ග්ර් සර්විස් එකක් කරනවා එක තමයි මේ... මේක තමයි ගොඩක් සිකුරිටි.. එක නිසා ගොඩක් ෆෙමස්.. රාජ්‍ය නායකයෝ පවා පාවිච්චි කරන්නේ මේක සිකුරිටි නිසා

android ඔස්තාර් ඒත් නිව්ස් එක දන්නෙ අද
හූ.. මේකට නම් හොදටම රිදෙයි![]()