BBM_for_Android_&_IOS

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ෆේස් බුක්,ගූගල් +,වට්ස් අප්,ටුවිටර්,වයිබර් තියෙද්දි මේ ලස්බ මොකටද බන්.:oo::oo:

    1. more popular.
    2. Deliver & Read receipt
    3. Secure form of communication
    4. No phone number required
    5. මෙන්න මෙහෙම එකෙක් දාල තිබ්බ
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ඉබ්බෙක් දන්න දේවල් අහ්!!!

    අපිට ඉතින් ඔවා මොකුත් නෑ :p
    මෙන්න බම්පියක්
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මට නම් ඕවා ගැන එච්චර තේරුමක් නෑ බන්......:oo::oo::oo:

    භාවිතා කරන අ‍යගේ හිත සුව පිණිස බම්පි‍යක් සමග රෙපක්.........
    :cool::cool::cool:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    BlackBerry Messenger
    දන්නෑ බං ඔව්වා ගැන.. ඒකත් ෆේස්බුක් වගේ එකක්ද..?
    ලංකවෙ එවුන් ඉන්නවද..?
    කියපං බලන්න විස්තර ටිකක් ආසාවට වගේ දැනගන්න..:D

    Badu Banis Machan
    ජිංජබ්‍රෙඩ් බං තියෙන්නෙ. Update කරේ නෑ.
    ඒ මොකක්ද ජිංජබ්‍රේඩ් කියන්නෙ..? :oo:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,303
    15,912
    113
    ෆේස් බුක්,ගූගල් +,වට්ස් අප්,ටුවිටර්,වයිබර් තියෙද්දි මේ ලස්බ මොකටද බන්.:oo::oo:

    onna kiwwa kathawak..hahahaha
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    දන්නෑ බං ඔව්වා ගැන.. ඒකත් ෆේස්බුක් වගේ එකක්ද..?
    ලංකවෙ එවුන් ඉන්නවද..?
    කියපං බලන්න විස්තර ටිකක් ආසාවට වගේ දැනගන්න..:D

    ඒ මොකක්ද ජිංජබ්‍රේඩ් කියන්නෙ..? :oo:

    1. මචන් බ්ලැක්බෙරි නැත්නම් රීම් සමාගමෙන් මැසෙන්ග්ර් සර්විස් එකක් කරනවා එක තමයි මේ... මේක තමයි ගොඩක් සිකුරිටි.. එක නිසා ගොඩක් ෆෙමස්.. රාජ්‍ය නායකයෝ පවා පාවිච්චි කරන්නේ මේක සිකුරිටි නිසා :cool:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,303
    15,912
    113
    meka use karapu eka thama danne meka mokakda kiyala..ape unta mona BBM da.hikz
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    1. මචන් බ්ලැක්බෙරි නැත්නම් රීම් සමාගමෙන් මැසෙන්ග්ර් සර්විස් එකක් කරනවා එක තමයි මේ... මේක තමයි ගොඩක් සිකුරිටි.. එක නිසා ගොඩක් ෆෙමස්.. රාජ්‍ය නායකයෝ පවා පාවිච්චි කරන්නේ මේක සිකුරිටි නිසා :cool:

    එච්චර ලොකුවල ආරස්සා කොරන්ඩ දේවල් නැ බොල අපට පරන එව්වම හොදා.
    අනිකා රාජ්ජ නායකයකු වෙන්න බලා පොරොත්තුවකුත් නෑ.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    1. මචන් බ්ලැක්බෙරි නැත්නම් රීම් සමාගමෙන් මැසෙන්ග්ර් සර්විස් එකක් කරනවා එක තමයි මේ... මේක තමයි ගොඩක් සිකුරිටි.. එක නිසා ගොඩක් ෆෙමස්.. රාජ්‍ය නායකයෝ පවා පාවිච්චි කරන්නේ මේක සිකුරිටි නිසා :cool:

    iMessage walata wada secure. World leaders lage indala Terrorist la dakwa use karanawa :P

    onna mamath damma :rofl:

    i9ymGAO.png
     
    Last edited: