dan oken yawana message amutu ewada ?




- මචන් බ්ලැක්බෙරි නැත්නම් රීම් සමාගමෙන් මැසෙන්ග්ර් සර්විස් එකක් කරනවා එක තමයි මේ... මේක තමයි ගොඩක් සිකුරිටි.. එක නිසා ගොඩක් ෆෙමස්.. රාජ්ය නායකයෝ පවා පාවිච්චි කරන්නේ මේක සිකුරිටි නිසා
ලොකු ලොකු ලොක්කෝ පාවිච්චි කරනවා නම් අනිවා අපිත් දාගන්න එපායේ...... 
android ඔස්තාර් ඒත් නිව්ස් එක දන්නෙ අද
හූ.. මේකට නම් හොදටම රිදෙයි![]()


ලිද.....!!කෝ යකෝ මුන්ගේ ඊ මේල් එක..... අනික මේකා වයි ෆයි ගන්නේ නෑ...... මොබයිල් නෙට්වර්ක් විතරයි......![]()

ලොකු ලොකු ලොක්කෝ පාවිච්චි කරනවා නම් අනිවා අපිත් දාගන්න එපායේ......
![]()
