BBM_for_Android_&_IOS

asiri_sl

Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    මමත් දා ගත්ත එත් තාම email එක ආවේ නැහැ. උඹලට ආවද email එක?

    qs2qgx.png
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    1. මචන් බ්ලැක්බෙරි නැත්නම් රීම් සමාගමෙන් මැසෙන්ග්ර් සර්විස් එකක් කරනවා එක තමයි මේ... මේක තමයි ගොඩක් සිකුරිටි.. එක නිසා ගොඩක් ෆෙමස්.. රාජ්‍ය නායකයෝ පවා පාවිච්චි කරන්නේ මේක සිකුරිටි නිසා :cool:

    :shocked: ලොකු ලොකු ලොක්කෝ පාවිච්චි කරනවා නම් අනිවා අපිත් දාගන්න එපායේ...... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    කෝ යකෝ මුන්ගේ ඊ මේල් එක..... අනික මේකා වයි ෆයි ගන්නේ නෑ...... මොබයිල් නෙට්වර්ක් විතරයි...... :angry:
     

    jinthuwaz

    Member
    May 24, 2013
    1,207
    44
    0
    කෝ යකෝ මුන්ගේ ඊ මේල් එක..... අනික මේකා වයි ෆයි ගන්නේ නෑ...... මොබයිල් නෙට්වර්ක් විතරයි...... :angry:

    oka ena email ekak neme ban. mama me iye idan balagena inne. :dull: