BBQ වලට ගල් අගුරු පත්තු කරගන්න අවුලවා ගන්න ලේ&
මේ කාලේ BBQ කිවුවහම නොදන්නා කෙනෙක් නොමැති තරම්නේ. ඒහෙත් ගල් අගුරු අවුල ගන්න ගියහම තමා පුදුමාකාර දුකක් විදින්න වෙන්නේ starter ඒකක් ලැබුනත් ඒකෙන් කියන තරම් නම් ලේසි නැහැ.ඉන්න ගමන් Google දෙවියන්ගෙන් අහපුවහම මෙන්න මේක Charcoal Chimney පෙන්නලා දුන්නා.
පරණ යකඩ බඩු කඩේට ගිහින ඔය විදියට හිල් ගැන හිතන්න ඒපා යකඩ රවුමට ටිකක් මහතට තියන ඒකක් හොයා ගත්තේ නැත්නම් ඕකක් අලුතින් හදා ගන්න ගියානම් බර ගානක් යනවා දනවානේ අපේ අයගේ හැටි .4' දිග ඇන 2 ක්, සුදු යකඩ ස්පෝක් කම්බි 5 ඉවත් කල ලී පටියකුටි තම මේක හදන්න යොදා ගත්තේ.
මුලින්ම මේ විදියට Handel ඒක හදා ගන්න.
දැන් සුදු යකඩ ස්පෝක් නොගැල වෙන්න හා ගල් අගුරු බිමට නොවැටෙන්න මෙහි රදවන්න.උඩ සිට අගල් 1 1/2 පහලින් වනසේ ස්පෝක් කම්බි අමුණන්න.
අවසාන කරන ලද ඒක.මම නම් ගල් අගුරු දමා ගෑස් ඒකේ තබා විනාඩි 10 යනවිට ගල් අගුරු සියල්ලම ඇවිලිණි.ගල් අගුරු දහනය වන විට වාතය හොදින් ලැබෙන තැනක සිට මෙය කරන්න . කාබන් මොනොක් සයිඩ් කොහෙද පිට වෙනවලු.
මෙය Internet ඒකෙන් ගත් photo ඒකක් මම මුලින්ම හැදුවේ මේවගේ ඒකක් මේක හදන්න අරගන තියෙන්නේ තීන්ත ටින් ඒකක් වගේ ඒකක් මේ වයේ තහඩුව ගණකම නැහැ ගින්දරට අඩිය උනුවෙලා යනවා.මෙයට පහසුවෙන් පොල් පරාල ඇනයකින් හිල් සාදා ගත හැකිය එකපාරකට පමන සෑහේ .
මෙයත් ඒවැන්නකි
මෙය වෙළද පොලේ මිලදී ගැනීමට තිබෙන බොහෝ සේ දකින්නට ලැබෙන ඒකකි
මෙය භාවිතයට ගන්නා ආකාරය විස්තර කරනා වීඩියෝව. මෙහිනම් ගෑස් ඒකට වෙනුවට යටට පතර කොල යොදා ගනී.
දැන්නම් BBQ දාන්න කරදරයක් නැහැ විනාඩි 10 ගල් අගුරු Ready
Rep Comment Bump දාල යන්න

1.විදුලි බිල අඩු කර ගමු කටිය මෙහාට එන්න
2.LED වලින් CFL බුල්බ් එකක් හදමු විදුලි බිල අඩු කර
3.sealed type බටරි අලුත් වැඩිය කරමු
4.12 වෝල්ට් වලින් වැඩකරන LED CFL එකක් හදමු
5.LED CFL වලට පුරුදු වෙමු විදුලි බිලට තිති තියමු
6.USB MP3 Radio තිරිහන් කරන්නෙ මෙන්න මේ හෙම
7.කොටු 8 Rep 1000 posts 1750
8.USB වලින් සින්දු අහන්න කියපු උපන්ගේ
9.Windows 8 සහ 7 පෙන් එකෙන් install කරමු[/QUOTE]
10.LED CFL 12V 108 LED
11.USB ගැජෙට් තව එකක් හැදුවෝ
12.Solar & LED CFL බලයෙන් විදුලි බිල අඩු කරමු
13. Rep 1500 ගතා
14.LED වලින් සුපිරි බල්බ් ඒකක් හදමු
15.ඒල්ලෙන සිවිලිමක් ගහමු Malaysia සිවිලිමක්
16. SMD LED 12V බල්බ් ඒකක් හදමු
17.Finishing වහලයට අවශ්‍ය ලී අපිම පොලිෂ් කරමු
18.Solar Garden Lights Repair කරමු
19.වතුර ටැංකියේ වතුර ප්‍රමාණ මනිමු (Electronic)Water leave indicator
20.12W SMD LED විදුලි පහනක් හදමු
Rep Comment Bump දාල යන්න අමතක කරන එපා

Last edited:

පෙට්‍රල් භූමිතෙල් දැම්මොත්; කෑම වල ඒ ගද එනවා.......