BBSකුඩු.ගැන.හෙළිදරව්.කරයි
අද
කුඩු ගෙන්වන අයගේ නාමලේඛනය වහා හෙළිදරව් කරනු''- ඥානසාර හිමි අවධාරණයෙන් කරයි !
Published on Jan 27 , 2015
----------------------------------------------------------------------------------------------------------------------------
එදා
මීට පෙර පසුගිය වසරේ ජනවාරි මස කොළොන්නාවේ විශාල රැස්වීමක් සිදුකරමින් කුඩු වලට එරෙහිව තම ගමන ආරම්භ කල ඥානසාර හිමි... තවමත් කුඩු කාරයින්ගේ නම් සොයා ගැනීමට නොහැකිව සිටින බව වාර්තා වේ !
මෙම මාධ්‍යහමුවේදී ඥානසාර හිමි පැවසුයේ මෙවැන්නක්
අවුරුද්දක කාලයක් ගෙවී ගියත් එම කුඩු වියාපාර වලට අදාල තෝරු මෝරුන්ගේ නම් අදාල ආරක්ෂක අංශ වලට දැනුම් දුන් ඥානසාර හිමි දැන් හදිසියේම "කුඩු ගෙන්වන අයගේ නාමලේඛනය වහා හෙළිදරව් කරනු" යැයි පැවසීම ගැන ...
අපි කුමක් කියමුද ? .....
අද
srilankamirror

මේ ඉහත video එක දාල තියෙන්නේ Published on Jan 3, 2014
මීට පෙර පසුගිය වසරේ ජනවාරි මස කොළොන්නාවේ විශාල රැස්වීමක් සිදුකරමින් කුඩු වලට එරෙහිව තම ගමන ආරම්භ කල ඥානසාර හිමි... තවමත් කුඩු කාරයින්ගේ නම් සොයා ගැනීමට නොහැකිව සිටින බව වාර්තා වේ !
මෙම මාධ්‍යහමුවේදී ඥානසාර හිමි පැවසුයේ මෙවැන්නක්
" තෝරු මෝරු ඇතුළු සියලුම කණ්ඩායම් ගැන අපි අවධානයෙන් ඉන්නේ !
ඒවා අදාල ආරක්ෂක අංශ වලට දැනුම් දෙනවා කියලා "

Last edited: