Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
BBS අලුත් පොතක් පෙරළයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

BBS අලුත් පොතක් පෙරළයි

ජනාධිපතිවරණය ආසන්නවත්ම දැඩි ලෙස කැළඹීමට ලක්වී සිටින බොදු බල සේනා සංවිධානය විශේෂ මහා සමුළුවක් හෙට (04)කොළඹ හයිඩ් පිටියේදී පැවැත්වීමට සූදානම් වේ.

ශ්‍රිලනිපයේ මහාලේකම්ව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමත් ජාතික හෙළ උරුමය පක්ෂය පොදු අපේක්ෂකයාට සහයෝගය පළ කිරීමත් සමග තම සංවිධානය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට සම්පූර්ණ සහයෝගය පළකරන බව මාධ්‍ය හමුවක් පවත්වමින් එහි මහලේකම් ඥාණසාර හිමියන් ප්‍රකාශ කළේය.

එම ප්‍රකාශයත් සමඟ එතෙක් ආණ්ඩුව සමඟ නාමිකව කටයුතු කළ මුස්ලිම් කොංග්‍රසයට ආණ්ඩුවෙන් ඉවත් වන ලෙස ප්‍රාදේශීය නායකයන්ගෙන් මෙන්ම සාමාජිකයින්ගෙන් දැඩි බලපෑමක් එල්ල විය. මුස්ලිම් කොංග්‍රසය ආණ්ඩුවෙන් ඉවත් වීමට සූදානම් වීමත් සමග දැඩි ලෙස කලබල වූ රාජපක්ෂ පිලේ ප්‍රධානීන් මුස්ලිම් කොංග්‍රසයට පොරොන්දු දී ඇත්තේ බොදු බල සේනා සංවිධානය තමන්ට සහයෝගය නොදක්වන බවත් පොදු අපේක්ෂකයාට සහාය දක්වන බව සමුළුවක් පවත්වා ප්‍රකාශයට පත්කරවන බවත්ය. ඒ අනුව හදිසියේම මෙම සමුළුව හෙට පැවැත්වීමට සූදානම් කර තිබේ.

පසුගිය මාස කිහිපය තුළ අවස්ථා දෙකකදී සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී මෙන්ම බණ්ඩාරණායක සම්මන්ත්රණ ශාලාවේදී බොදු බල සේනා සංවිධානය සමුළු පැවැත්වූ අතර කිසිදු නිශ්චිත තීරණයක් ඒ හරහා නොගත්තේය. මේ ආකාරයට සමුළු පවත්වන එකම සංවිධානය බොදු බල සේනා සංවිධානය බවත් මේ වනවිට එම සංවිධානය දැඩි අර්බුදයකට මුහුණ දී ඇති බවත් දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

- LankaTruth

[QUOTE="monson, post: 17468285, member: 30005"] [b]BBS අලුත් පොතක් පෙරළයි[/b] [SIZE="4"]ජනාධිපතිවරණය ආසන්නවත්ම දැඩි ලෙස කැළඹීමට ලක්වී සිටින බොදු බල සේනා සංවිධානය විශේෂ මහා සමුළුවක් හෙට (04)කොළඹ හයිඩ් පිටියේදී පැවැත්වීමට සූදානම් වේ. ශ්‍රිලනිපයේ මහාලේකම්ව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමත් ජාතික හෙළ උරුමය පක්ෂය පොදු අපේක්ෂකයාට සහයෝගය පළ කිරීමත් සමග තම සංවිධානය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට සම්පූර්ණ සහයෝගය පළකරන බව මාධ්‍ය හමුවක් පවත්වමින් එහි මහලේකම් ඥාණසාර හිමියන් ප්‍රකාශ කළේය. එම ප්‍රකාශයත් සමඟ එතෙක් ආණ්ඩුව සමඟ නාමිකව කටයුතු කළ මුස්ලිම් කොංග්‍රසයට ආණ්ඩුවෙන් ඉවත් වන ලෙස ප්‍රාදේශීය නායකයන්ගෙන් මෙන්ම සාමාජිකයින්ගෙන් දැඩි බලපෑමක් එල්ල විය. මුස්ලිම් කොංග්‍රසය ආණ්ඩුවෙන් ඉවත් වීමට සූදානම් වීමත් සමග දැඩි ලෙස කලබල වූ රාජපක්ෂ පිලේ ප්‍රධානීන් මුස්ලිම් කොංග්‍රසයට පොරොන්දු දී ඇත්තේ බොදු බල සේනා සංවිධානය තමන්ට සහයෝගය නොදක්වන බවත් පොදු අපේක්ෂකයාට සහාය දක්වන බව සමුළුවක් පවත්වා ප්‍රකාශයට පත්කරවන බවත්ය. ඒ අනුව හදිසියේම මෙම සමුළුව හෙට පැවැත්වීමට සූදානම් කර තිබේ. පසුගිය මාස කිහිපය තුළ අවස්ථා දෙකකදී සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී මෙන්ම බණ්ඩාරණායක සම්මන්ත්රණ ශාලාවේදී බොදු බල සේනා සංවිධානය සමුළු පැවැත්වූ අතර කිසිදු නිශ්චිත තීරණයක් ඒ හරහා නොගත්තේය. මේ ආකාරයට සමුළු පවත්වන එකම සංවිධානය බොදු බල සේනා සංවිධානය බවත් මේ වනවිට එම සංවිධානය දැඩි අර්බුදයකට මුහුණ දී ඇති බවත් දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.[/SIZE] - LankaTruth [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom