BBS.මැතිවරණයට

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    බොදු බල සේනාව මහ මැතිවරණයට - 31 January 2015

    33f8d6c530a98752d02aef004ba6fb22_L.jpg


    බොදු බල සේනා සංවිධානය ලබන මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වීම සඳහා නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමට තීරණය කර ඇත.

    එම සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් හා ප්‍රධාන විධායක නිලධාරී කතිචාර්ය දිලන්ත විතානගේ මහතා ඒ සම්බන්ධයෙන් පසුගියදා මැතිවරණ කොමසාරිස්වරයා සමග සාකච්ජා කර තිබේ.

    පූජ්‍ය ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් පවසන්නේ මහ මැතිවරණයට ඉදිරිපත් වන ලෙස විවිධ පාර්ශ්වයන්ගෙන් තම සංවිධානයට ආරාධනා රැසක් ලැබී ඇතැ බවයි.

    එම සියළු ඉල්ලීම් සලකා බලා සිංහල බෞද්ධ ජනතාව වෙනුවෙන් නිවැරැදි තීරණයක් ගන්නා බවද පවසන උන් වහන්සේ රාජපක්ෂ ආණ්ඩුව සමයේ මෙරට විපක්ෂයේ කාර්ය භාරය කළේ බොදු බල සේනාව බවද කියා සිටිති.


    එතකොට JVP එක කලේ මොකක්ද ? සමහර UNP මන්ත්‍රීවරු කලේ මොකද්ද ?[


    1293e782eceafb991a10b4a0b2604bc6_L.jpg


    විමල් - ගම්මන්පිල සන්ධානයෙන් ඉවතට වගේ !


    ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේදී ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරඟ කිරීමට තීරණය කර ඇති අතර, එහිදී විමල් විරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණ හා උදය ගම්මන්පිල මහතා විසින් අලුතින් පිහිටුවා ගත් පක්ෂය ඊට එක්කර ගැනීම බරපතල ගැටළුවක් වී ඇතැයි ශ්‍රීලනිප ආරංචිමාර්ග සඳහන් කරයි.

    විමල් විරවංශ මහතා ජනාධිපතිවරණයට පසුවත් දිගින් දිගටම සන්ධානයේ වත්මන් නායක, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව විවේචනය කිරීමත්, උදය ගම්මන්පිල මහතා සන්ධානයට එක්කර ගැනීමට ජාතික හෙළ උරුමය විරෝධය පල කිරීමත් නිසා ඉහත ගැටලුව පැනනැගී ඇතැයි ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ නායකයකු 'ශ්‍රී ලංකා මිරර්' වෙත පැවසිය.

    මේ අතර, සන්ධානය තුල කටයුතු කල වාමාංශික පක්ෂ, මහ මැතිවරණයේදී සන්ධානය යටතේ තරඟ කිරීමට ජනාධිපතිවරයාට එකඟත්වය පළකර ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

    කෙසේවුවද, මර්වින් සිල්වා, දුමින්ද සිල්වා, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, ලක්ෂ්මන් වසන්ත පෙරේරා, නිශාන්ත මුතුහෙට්ටිගම වැනි චෝදනාවලට ලක්ව ඇති මන්ත්‍රීවරුන් පිරිසකට ද මහ මැතිවරණයේදී සන්ධානයෙන් නාමයෝජනා හිමි නොවන බව ද ශ්‍රීලනිප ප්‍රකාශකයා අවධාරණය කළේය.


    නරකද මේ
    විමල් විරවංශ
    උදය ගම්මන්පිල
    මර්වින් සිල්වා
    දුමින්ද සිල්වා
    ජොන්ස්ටන් ප්‍රනාන්දු
    රෝහිත අබේගුණවර්ධන
    ලක්ෂ්මන් වසන්ත පෙරේරා
    නිශාන්ත මුතුහෙට්ටිගම ...
    ..... සිල්වත් සිංහල බෞද්ධ set එකත් !

    අනිත් මහා භක්තිවන්ත කතෝලික set එකත් !
    අර පාර්ලි‌‌මේන්තුවේ හිටපු ලොන්ත පොල් අතිශය දැහැමි මුස්ලිම් set එකත් !

    ඔය හදන පක්ෂයකට එක් කර ගත්තා නම්....


    මොන ආගමේ වුනත් හොද මිනිස්සු ටික සර්ව පාක්ෂික ආණ්ඩුවට..... ඉතුරු කරලා !
     
    Last edited:
    • Like
    Reactions: wall-e

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    දකුනේ ගනයො ටික විවිධ සංවිධාන අටවගෙන දකුනේ හොරාව ආරක්ෂා කරන්න දැගලුවා.හොරාට කඩේ ගියා.අපිට පහර දුන්නා.දැන් දකුනේ මේ දකුනුවාදි ගනයො රජ රට නායකයාට කෙලවන්න ආවොත් අනෙත් පලාත් වල බෞද්ධයන් නිකන් ඉන්නේ නෑ.මම රජරට නෙවෙයි.නමුත් රජරට නායකයා දකුනේ හොරාට වඩා රටට වැඩක් කරගන්න මිනිස්සු පත් කරගත්ත කෙනෙක්.පවුලට වැඩක් කරගෙන රට කන්න ආපු හොරෙක් නෙවෙයි
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    reputation_neg.gif
    අය-වැය බයියන්ගේ ඇසින්... 01-30-2015 01:56 PM දෙමළගෙ පුක ලෙවකන තොපිට නම් මේ ආත්මෙදිම හෙŞ

    මෙන්න දැන් අලුත්ම theory එක !

    මුස්ලිමා චුට්ටක් මදකට පැත්තට කර දෙමළට ගැසීම !

    දැන් මේ දෙමළට ගහන්නත් හදා ගම්මු BBS එක වගේ සේනාවක් ! NIL[0] බලකායක් වගේ එකක් !


    හැම ආගමකම අන්තවාදයට එරෙහි වෙන්න ඕන වුනාට ....

    සමහර ආගම් උපතේ ඉදන්ම අන්තවාදිකයි !

    සමහර ආගම් උපතේ ඉදන්ම මධ්‍යස්ථයි ! අන්න ඒ මධ්‍යස්ථ ආගම් වල අන්තවාදීව මත ඉදිරිපත් කරන set වලටත් එරෙහි වෙන්න ඕන..

    අතින් පයින් නොව නීතියෙන් !

    හැම ආගමකම හැම ජාතියකම අහිංසකව ජීවත් වෙන තමන්ගේ පාඩුවේ ඉන්න මිනිස්සු කොට්ටාසයක් ඉන්නවා !
    ඒ මිනිස්සුන්ට නිදහසේ ඉන්න දෙන්න..

    10410561_786418484773358_6433698927445526091_n.png
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔකුන්ට බුදු කෙන්ක් බුදුවෙනකම් චබ්ද 50000 ගන්න බැහැ
     

    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    අනේ මහින්දයට එක පන්සලින් චන්ද 50000 ගැනේ පන්සල් 5000 කින් ලක්ෂ 50 අරන් දෙන බව දොඩව මහින්දව අනාත කරවූ මෙ සෙට් එකට ගිය චන්දදී නිවන් සුව