BBS විල්පත්තු ගමන

aruna47

Well-known member
  • 11h6uxk.jpg
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    yudde tiyedde oya koyuddeta nathi weerayao





    යුද්දේ තියෙද්දි කො කියලා අහන අයට මෙ විඩියො එක
    එදා.. අපි යුද්ධෙ නවත්තපිය කියලා මරාගෙ ආණ්ඩුවට එරෙහිව සාමපාගමන් යද්දි. අද මේ බොදුබලසේනාව කියලා එකක් අටවන් ඉන්න ඒ කාලෙ ජාතික හෙළ උරුමයේ ඥාණසාර ඇතුළු පිරිසක් ස්ටේජ් එකට කඩා වැදිලා.. උඹලා සාමපාගමන් කිලිනොච්චියෙන් එහාට ගිහින් කරපියවු කියලා බෙරිහන් දෙනවා.. ඉතින් අපිට සිදුවුනා උන්වහන්සේට ඇතුළුව ඒ ආපු අයට පහර දීලා එළියට ඇද දාලා අපේ යුධ විරෝධී සමුළුව කරගෙන යන්න. ඔන්න ඕකයි ඥාණසාරගේ සහ අපේ ජාතික විරයන්ගෙ වෙනස. මිත්‍රවරුණි.. මේ අයගෙ මේ හැසිරීම නිසා තමයි එදා අපට මේ මාවිල්ආරුවෙන් පටන්ගත් මේ යුද්ධය නවත්තන්න බැරි උනේ.. එදා වගේම අපි අදත් ඒ වගේම රටට හිතකර දේවල් කරනකොට මේ අය අකුල් හෙලයි.. උත්ඝෝෂණය කරයි. එතකොට ඔය අය අතීතය මතක් කරගෙන

    දැන් මේ වීඩියෝ එක බලන්න.
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    රත්තරං;16498233 said:
    හා හා සහජීවනේට හානි වෙයි
    විල්පත්තුව වගේද සහජීවනේ. ඒක නැතුව ජීවත් වෙලා මොකටද

    :lol::lol::lol:
     

    asanka sadaru

    Member
    Nov 24, 2013
    111
    22
    0
    top of your head
    wohaaaaaaaa

    :lol:
    රත්තරං;16494645 said:
    කාලෙකින් එලකිරි ආවේ හුගාක් කාර්ය භහුලයි.
    බොදුබලසේනා විල්පත්තු නිරීක්ශන චාරිකාව
    විශේශ ස්තූතිය ඩිලන්ත අය්යා සහ උමංග මල්ලීට




    මගේ දැයට අල්ලා දෙවි පිහිටයි
    මගේ රටට අල්ලා දෙවි සරණයි
    ඔටුවන් සපිරුනු රටඉදි විමනයි
    මෙතනින් මේ දැය අල්ලට බාරයි



    බලපියව් සර්වාගමික පූට්ටුවෝ. කවද හරි තොපිටත් යන එනමක් නැති වෙනවා මුන් නිසා. මහ ජාතිය බෞද්දයා වෙලා ඉන්නකන් සේරම හොදින් තියෙයි ඊට පස්සේ පාකිස්තානේ බංලාදේශේ කිතුනුවන්ට වෙච්ච දේ තමා වෙන්නේ. තව තව බෙදියල්ලා මෝඩ සිංහලු

    තව තව මඩ ගහපියව් ජාතික සංවිදාන වලට






    10173787_1455555068013869_408418223820501439_n.jpg


    1536684_1455555031347206_6651119462330983692_n.jpg


    10171777_1455555084680534_5671180010172264262_n.jpg


    10257259_1455555148013861_1588749509016185444_n.jpg


    1897966_1455555018013874_6180691043706466598_n.jpg


    10259768_1455555071347202_7102422241889806512_n.jpg


    1897847_1455555048013871_7587452731319950697_n.jpg


    10157278_1455555111347198_8282328938222515097_n.jpg


    10151285_1455555041347205_3058410251461603725_n.jpg


    1907608_1455555054680537_5401486298986564886_n.jpg



    10155024_1455555184680524_4773498277117839459_n.jpg


    10155945_1455555224680520_66702862001566194_n.jpg


    1920537_1455555178013858_5474887528074826196_n.jpg


    10154451_1455555208013855_7420329677334719714_n.jpg


    10152448_1455555264680516_4052429039215169034_n.jpg


    10009287_1455555241347185_6473649358770310018_n.jpg



    10153859_1455555258013850_6586215996999294237_n.jpg


    1948092_1455555268013849_4235091342885997081_n.jpg


    10177377_1455555271347182_2457592286011242539_n.jpg


    10169363_1455555278013848_3082098822591971932_n.jpg


    ලංකාදීප අනුග්‍රහයෙන් ලබාගත් චායාරූප

    1509141_238685089652622_2603539436673678881_n.jpg


    1381302_238685126319285_8332516759062270906_n.jpg


    1506560_238685162985948_3435642270426407266_n.jpg


    10245529_238685076319290_4209035749159235703_n.jpg




    ඔන්ලයින් ඌරෝ නාව නාව ඉන්න වෙලාවක් නෑ කුකුලෝහ්....



    මුන් ආස ඇති අපිත් බනක් භාවනාවක් කරන් උන්නනම්:lol::lol::lol::lol:

    දැන් රිදුන උන් අඩාගෙන වරෙල්ලා :lol::lol:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,427
    86,682
    113
    ආශ්චර්යමත් රටක
    yudde tiyedde oya koyuddeta nathi weerayao





    යුද්දේ තියෙද්දි කො කියලා අහන අයට මෙ විඩියො එක

    me video eka fb eke pages walatat deepan machan...meka dakkamawat as areida balanna.. eda othana tibuna matha 2n kage mathe da harigiye kiyala as pena ona ekekuta penawa... ee nisa meka anith ayatat dakinna share karanna machan...eka loku deyak....
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හොදම දේ මචං සිංහල බහුතරය රට පුරා ව්‍යාප්ති කිරීමයි....... දී එස් සේනානායක මහත්වරු එක කරන්න හැදුව. එත් එක කරන්න පුළුවන් උනේ යටහ්ක් දුරට පමණයි
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    අනිවාර්යෙන්ම මේ කැලේ ගස් පේන්න නෑ.බලු සේනාව මේ ගස් වලට උනේ මොකක්ද කියලා අහන්නේ හොයන්නේ නෑ.මේ වටිනා ගස් ටික ආණ්ඩුවේ එකෙක් කපලා විකුනන්න ඇති.පස්සේ මේක වහන්න තම්බි ටික ඔතන ගෙනෙල්ලා පදිංචි කරන්න ඇති.
    එක ගලෙන් කුරුල්ලො තුනයි.
    එකක් ගස් විකුනලා හම්බවෙන කුට්ටිය
    දෙක හම්බයො ටික ඔතන පදිංචි කරවලා උන්ගේ චන්ද ගැනීම
    තුන නානසාරලා හරහා මේක මාකටින් කරලා බත් කන හරක් ටික ඇන්දවීම.
     

    La Singnore

    Active member
  • Oct 16, 2013
    514
    159
    43
    කෙහෙල්බද්දර
    හොදම දේ මචං සිංහල බහුතරය රට පුරා ව්‍යාප්ති කිරීමයි....... දී එස් සේනානායක මහත්වරු එක කරන්න හැදුව. එත් එක කරන්න පුළුවන් උනේ යටහ්ක් දුරට පමණයි

    :yes::yes::yes:
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    සර්ව ආගමික පුට්ටුවෝ මුන් වාසියට අම්මා අප්පත් විකුණයි