Riduna neda bokkatama![]()
එදා.. අපි යුද්ධෙ නවත්තපිය කියලා මරාගෙ ආණ්ඩුවට එරෙහිව සාමපාගමන් යද්දි. අද මේ බොදුබලසේනාව කියලා එකක් අටවන් ඉන්න ඒ කාලෙ ජාතික හෙළ උරුමයේ ඥාණසාර ඇතුළු පිරිසක් ස්ටේජ් එකට කඩා වැදිලා.. උඹලා සාමපාගමන් කිලිනොච්චියෙන් එහාට ගිහින් කරපියවු කියලා බෙරිහන් දෙනවා.. ඉතින් අපිට සිදුවුනා උන්වහන්සේට ඇතුළුව ඒ ආපු අයට පහර දීලා එළියට ඇද දාලා අපේ යුධ විරෝධී සමුළුව කරගෙන යන්න. ඔන්න ඕකයි ඥාණසාරගේ සහ අපේ ජාතික විරයන්ගෙ වෙනස. මිත්‍රවරුණි.. මේ අයගෙ මේ හැසිරීම නිසා තමයි එදා අපට මේ මාවිල්ආරුවෙන් පටන්ගත් මේ යුද්ධය නවත්තන්න බැරි උනේ.. එදා වගේම අපි අදත් ඒ වගේම රටට හිතකර දේවල් කරනකොට මේ අය අකුල් හෙලයි.. උත්ඝෝෂණය කරයි. එතකොට ඔය අය අතීතය මතක් කරගෙන
රත්තරං;16498233 said:හා හා සහජීවනේට හානි වෙයි
විල්පත්තුව වගේද සහජීවනේ. ඒක නැතුව ජීවත් වෙලා මොකටද



රත්තරං;16494645 said:කාලෙකින් එලකිරි ආවේ හුගාක් කාර්ය භහුලයි.
බොදුබලසේනා විල්පත්තු නිරීක්ශන චාරිකාව
විශේශ ස්තූතිය ඩිලන්ත අය්යා සහ උමංග මල්ලීට
මගේ දැයට අල්ලා දෙවි පිහිටයි
මගේ රටට අල්ලා දෙවි සරණයි
ඔටුවන් සපිරුනු රටඉදි විමනයි
මෙතනින් මේ දැය අල්ලට බාරයි
බලපියව් සර්වාගමික පූට්ටුවෝ. කවද හරි තොපිටත් යන එනමක් නැති වෙනවා මුන් නිසා. මහ ජාතිය බෞද්දයා වෙලා ඉන්නකන් සේරම හොදින් තියෙයි ඊට පස්සේ පාකිස්තානේ බංලාදේශේ කිතුනුවන්ට වෙච්ච දේ තමා වෙන්නේ. තව තව බෙදියල්ලා මෝඩ සිංහලු
තව තව මඩ ගහපියව් ජාතික සංවිදාන වලට
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
ලංකාදීප අනුග්‍රහයෙන් ලබාගත් චායාරූප
![]()
![]()
![]()
![]()
ඔන්ලයින් ඌරෝ නාව නාව ඉන්න වෙලාවක් නෑ කුකුලෝහ්....
මුන් ආස ඇති අපිත් බනක් භාවනාවක් කරන් උන්නනම්
දැන් රිදුන උන් අඩාගෙන වරෙල්ලා![]()
රත්තරං;16500964 said:මචන් කොහෙන්ද බන් උබ ඔය රිලා මොටාව අල්ලගත්තේ නටවන්න
ඕකා කොන නැති රිලවෙක්


owu ban pana nethi kokek.. 


හොදම දේ මචං සිංහල බහුතරය රට පුරා ව්‍යාප්ති කිරීමයි....... දී එස් සේනානායක මහත්වරු එක කරන්න හැදුව. එත් එක කරන්න පුළුවන් උනේ යටහ්ක් දුරට පමණයි


