bc 140 ට්‍රාන්සිස්ටරය

laka1425

Member
Apr 18, 2014
28
3
0
bc 140 ට්‍රාන්සිස්ටරය

bc 140 ට්‍රාන්සිස්ටරය දාලා හදන්න පුළුවන් ප්‍රබල ට්‍රාන්ස්මිටරයක ඩයග්‍රෑම් එකක් දෙන්නකෝ හදපු කෙනෙක් ඉන්නවනම් . ඇම්ප් එක නැතුව ඩිරෙක්ට් ඕඩියෝ ලයින් එකක් දෙන්න පුළුවන් ඩයග්‍රෑම් එකක් තියනවා එක හරි කමක් නැ :P
 

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මචන් උබට ඕන ට්‍රාන්සිස්ටරයට සර්කිට් හොයන්නේ නැතුව. උබට සෙට් වෙන සර්කිට් එකක් හොයාගෙන ඒක හදපන්..
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    BC140 kiyanne RF out karana ekak nemei ne...
    One nam Dimmer circuit ekak dennam

    12V DC Light Dimmer Circuit Using 555 Timer IC

    This is a 12 volt at 2 amp Lamp dimmer that can be used to dim a standard 25 watt bulb by controlling the duty cycle of a astable 555 timer oscillator.
    12V-Light-Dimmer-Circuit-Diagram-Using-555-Timer-IC.jpg

    PARTS LIST R1 1KΩ R2 1KΩ R3 100Ω 2W VR1 50KΩ Preset C1 0.1µF (104) C2 470µF 25V D1 1N4001 Q1 BC140 Q2 2N2955 LAMP1 12V Light
    When the potentiometer is at the up position, the capacitor will charge quickly through both 1k resistors and the diode, producing a short positive interval and long negative interval which dims the lamp to near darkness.
    555-Timer-IC-pin-configuration-NE555-SA-SE555-SE555C.jpg
    555 Timer IC PIN Configuration

    When the potentiometer is at the lower position, the capacitor will charge through both 1k resistors and the 50k potentiometer and discharge through the lower 1k resistor, producing a long positive interval and short negative interval which brightens the lamp to near full intensity.
    BC140-transistor-pin-Configuration-pinout-bc-140-npn.jpg
    BC140 PIN Configuration

    The duty cycle of the 200Hz square wave can be varied from approximately 5% to 95%.
    You can drive more power light using 2 or more parallel 2n2955 transistors with good heat sink.
     

    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    හරියට නිකන් රෝදයක් හම්බුනා එකට හරිය බයික් එකක් හොයනවා වගේ

    rep denna hethenwa,, (ath kammeli ban )