BCS big help

negombokollo

Well-known member
  • Oct 8, 2012
    4,234
    4,030
    113
    අඩෝව් bcs certificates level exams තියෙන්නෙ april 20 ගනන්වල, පේ කරන්න ඕනෙ අන්තිම දිනේ feb 28, 😑
    දැන් මම රෙග් වුනොත් ඒවෙලේම exam බුක් කරල පේ කරන්න පුලුවන්ද?
    රෙග් වෙන්න මොනාද ඕනෙ වෙන්නෙ? ,
    ඔන්ලයින් සීන් එකක්නෙ තියෙන්නෙ?😶
     
    • Like
    Reactions: kinkon and HAneo

    Deviyo

    Well-known member
  • Feb 15, 2011
    503
    899
    93
    මුකුත් ඕනේ වෙන්නේ නෑ. @ address ඒක විතරයි ඕනේ වෙන්නේ පුළුවන් ගෙවන්න ඉස්සරනම්.
    කෝකටත්
    IDD call එකක් අරන් අහපන්,.මමත් last minute pay කරලා තියෙනවා, හැබැයි උන්ගෙන් අහල confirmation අරන්. ඉස්සරනම් over the phone credit card එකෙන්ම pay කරන්න පුළුවන්.
    Call on +44 1793 417417

    නැත්නම් චැට් එකක් දාපන්
    https://www.bcs.org/contact-us/
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,234
    4,030
    113
    මුකුත් ඕනේ වෙන්නේ නෑ. @ address ඒක විතරයි ඕනේ වෙන්නේ පුළුවන් ගෙවන්න ඉස්සරනම්.
    කෝකටත්
    IDD call එකක් අරන් අහපන්,.මමත් last minute pay කරලා තියෙනවා, හැබැයි උන්ගෙන් අහල confirmation අරන්. ඉස්සරනම් over the phone credit card එකෙන්ම pay කරන්න පුළුවන්.
    Call on +44 1793 417417

    නැත්නම් චැට් එකක් දාපන්
    https://www.bcs.org/contact-us/
    ඒ වෙලාවෙම රෙග් වෙලා ඒ වෙලාවෙම ගෙවන්න පුලුවන්ද බං ,
    Thanks reply එකට ❤❤❤
     
    Deviyo

    Well-known member
  • Feb 15, 2011
    503
    899
    93
    ඒ වෙලාවෙම රෙග් වෙලා ඒ වෙලාවෙම ගෙවන්න පුලුවන්ද බං ,
    Thanks reply එකට ❤❤❤
    මචන් මන් ලගදිනම් බැලුවේ නෑ ඉස්සරනම් මන් ගෙවල තියෙනවා. Reg උන ගමන්මද නැත්ද කියලනම් මතක නෑ. හැබැයි deadline තව කල් තියෙන නිසා බයවෙන්නෙපා,
    කෙලිනම call එකක් දීල අහපන්, උන් හරි හොදයි බන්,
     
    • Love
    Reactions: negombokollo

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,234
    4,030
    113
    මචන් මන් ලගදිනම් බැලුවේ නෑ ඉස්සරනම් මන් ගෙවල තියෙනවා. Reg උන ගමන්මද නැත්ද කියලනම් මතක නෑ. හැබැයි deadline තව කල් තියෙන නිසා බයවෙන්නෙපා,
    කෙලිනම call එකක් දීල අහපන්, උන් හරි හොදයි බන්,
    එල මචං ❤
     
    randika078

    Well-known member
  • Jan 27, 2008
    569
    300
    63
    ශ්‍රී ලංකාවෙ
    අද BCS Exams ගැන Webinar එකක් තියෙනවා 7pm.. Join වෙයල්ලා කරන උන්.. BCS The Chartered Institute for IT එකෙන්මයි කරන්නෙ

    https://www.eventbrite.co.uk/x/heq-exam-guidance-tickets-252023788937

    This webinar will cover techniques and guidance that will help candidates who are planning to sit exams in our HEQ portfolio.

    About this event

    AGENDA​

    13:30 (GMT) - Webinar starts
    This webinar will cover techniques and guidance that will help candidates who are planning to sit exams in our HEQ portfolio (BCS Level 4 Certificate in IT, BCS Level 5 Diploma in IT and BCS Level 6 Professional Graduate Diploma in IT).
    We will be discussing subjects such as:
    • What examiners are looking for in candidate answers
    • How to structure an answer
    • How to produce effective diagrams
    • How to use the time allowed for an exam wisely
    Questions and Answers
    14:30 - Close
    Our events are for adults aged 16 years and over.

    THIS EVENT IS BROUGHT TO YOU BY:
    BCS The Chartered Institute for IT

    www.bcs.org/heq

    @negombokollo @IceBear
     
    Last edited:
    • Love
    Reactions: Deviyo

    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska

    Machang thank you for informing but unfortunately I saw this just now :(