මගෙ කලින් thread වලදී උදව් කරපු ඔක්කොටම ගොඩාාක් ස්තූතියි
1.A/l Results එනකම් ඉන්නෙ නැතිව cima full time(සතියට දවස් 5නේ 7නෑනේ
) කරන්න කියලා බැලුවෙ.
jpura select වෙන්න ඔිනි. Exams අවුල් ගියෙ නෑ.select නොවුනොත් second shy කරලා select වුනාම හරිනෙ.
මම කැමති management නිසා සහ management පැත්තට වැඩිපුඑම බර cima නිසා cima කරන්නෙ. තීරණය නිවැරදියි නේද?

2.wisdom නේද හොදම?
3.wisdom එකේ o/l වලට discount තියෙනවාද?(9a's තියේ) a/l result මග එනවා
4.මහරගම ඉදලෙ කොහොමද යන්නෙ? Train or bus? Easiest method?
5.හෙට register වුනොත් කීයක් ගෙවන්න ඔිනිද?discount නැද්ද?
6.register වෙන දවසෙම clz පටන් ගන්නවද? නැත්තමි කවදද පටන් ගන්නෙ
7.එකෙක් කිව්වා foundation තනියම කරන්න කියලා.එහෙම කරන්නෙ කොහොමද?
8.වෙන මොනාද දැනගන්න ඔින අමතර කරැණු?
1.A/l Results එනකම් ඉන්නෙ නැතිව cima full time(සතියට දවස් 5නේ 7නෑනේ
) කරන්න කියලා බැලුවෙ.jpura select වෙන්න ඔිනි. Exams අවුල් ගියෙ නෑ.select නොවුනොත් second shy කරලා select වුනාම හරිනෙ.

මම කැමති management නිසා සහ management පැත්තට වැඩිපුඑම බර cima නිසා cima කරන්නෙ. තීරණය නිවැරදියි නේද?

2.wisdom නේද හොදම?
3.wisdom එකේ o/l වලට discount තියෙනවාද?(9a's තියේ) a/l result මග එනවා
4.මහරගම ඉදලෙ කොහොමද යන්නෙ? Train or bus? Easiest method?
5.හෙට register වුනොත් කීයක් ගෙවන්න ඔිනිද?discount නැද්ද?
6.register වෙන දවසෙම clz පටන් ගන්නවද? නැත්තමි කවදද පටන් ගන්නෙ
7.එකෙක් කිව්වා foundation තනියම කරන්න කියලා.එහෙම කරන්නෙ කොහොමද?
7.cima qualified වුනොත් හැම අවුරැද්දෙම ගාණක් ගෙවන්න ඔිනි නේද? කීයක්ද?e unata karapu ekekgen poth tika hoyagena 1st level eka thaniyen goda dapan..
poth tika hariyata thaniyen study karanm hodatama athi..
1st level eka thaniyen krgnna ba wage hithenwanam cima krna eka gana thawa 10,15 parak hithapan..
8.වෙන මොනාද දැනගන්න ඔින අමතර කරැණු?