pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ජොසී;18941101 said:
    Ithin machan ekama de 2 parak karanna ona nathinam ay BIT karanne?
    Ube degree ekata piligenimak thiyanawane. Balapan IEEE wage membership ekak ganna puluwan athi. Ethakota thawath degree ekak karanna awashya wenne na.

    උඹ කියන්නේ IT Field එකට යන්න තරම් පිළිගැනීමක් මම කරන ඩිග්‍රී එකට තියෙනවා කියලද? මෙහෙමයි මම දන්නවා මොකක් තිබුනත් වැඩ පෙන්නන්නයි ඕනේ කියල..එත් වැඩ පෙන්නන්න යන්න හරි බේසික් කොලිෆිෆෙෂන් එකක් විදියට තියෙන්න එපයි ඩිග්‍රී එක..එතකොට අපේ ඩිග්‍රී එක පිළිගනියිද? එකනේ බන් ප්‍රශ්නේ.. :eek:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    එක දන්නවා. මන් අහන්නේ job වලට යද්දී. අපේ උන්දලා දන්නවනේ

    එක නම් මම දන්නේ නැහැ බන්...උඹ IT Field එකේ දැනට ජොබ් එකක් කරනවා නේද? :eek: කොහොමද තත්වේ?

    මට තියෙන ප්‍රශ්නේ තමයි IT Field එකෙත් ගැටී තියෙනවද කියන එක..මම කිව්වේ දැන් කොළඹ කැම්පස් එකේ එකෙක් ඉන්ටවීව් බෝඩ් එකේ ඉන්නවා නම් ඉන්ටවීව් වෙන්න ඇවිල්ල ඉන්න සෙට් එකෙනුත් කොළඹ කැම්පස් එකේ එකෙක් හිටියොත්, අන්න උට ජොබ් එක ලැබෙන්න තියෙන සම්බාවිතාව වැඩිද කියල දැනගන්න ඕනේ.. :eek:
     
    • Like
    Reactions: DooA

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත

    කරනවා බන්.(JavaEE, PHP, IOS, Android) පොඩි තැනක්. එතැනදී නම් certificate බැලුවේ අම්බානෙක ප්‍රශ්න ඇහුවා. ඊට පස්සේ ගත්තේ.

    හැබැයි මචං මොන කැම්පස් එකෙන් එලියට ආවත් එකෙක්වත් වැඩකාරයෙක් නෙමේ. experience සහ මොලේ අනුව තමයි. ලොකු තැන් වලත් ගන්න කොට programming පැත්තෙන් ප්‍රායෝගික ප්‍රශ්න අහලා ගන්නවානම් අවුලක් නෑ :) . qualification බැලුවොත් තමයි නැත්තේ. යන්තම් BCS ඉවර කරලා Msc එකකට යන්න ඉන්නේ පුළුවන් වෙයිද දැනේ නෑ. මම AL commerce කලේ බන්. එකයි :(:(:(
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    කරනවා බන්.(JavaEE, PHP, IOS, Android) පොඩි තැනක්. එතැනදී නම් certificate බැලුවේ අම්බානෙක ප්‍රශ්න ඇහුවා. ඊට පස්සේ ගත්තේ.

    හැබැයි මචං මොන කැම්පස් එකෙන් එලියට ආවත් එකෙක්වත් වැඩකාරයෙක් නෙමේ. experience සහ මොලේ අනුව තමයි. ලොකු තැන් වලත් ගන්න කොට programming පැත්තෙන් ප්‍රායෝගික ප්‍රශ්න අහලා ගන්නවානම් අවුලක් නෑ :) . qualification බැලුවොත් තමයි නැත්තේ. යන්තම් BCS ඉවර කරලා Msc එකකට යන්න ඉන්නේ පුළුවන් වෙයිද දැනේ නෑ. මම AL commerce කලේ බන්. එකයි :(:(:(

    දැනට වයස කීයද බන්? :oo: ඔව් බන් ඒ වගේම කරන ප්‍රොජෙක්ට්ස් එහෙමත් එත් එක්කම වටිනවනේ..කොහොමත් ප්‍රොජෙක්ට් එකක් කරනවා කියන්නේ ඉතින් පට්ට එක්ස්පීරියන්ස් එකක් නේ..ඉතින් ඇයි බන් මෙච්චර කල් බලන් හිටියේ? කලින්ම කරන්න තිබුනනේ..මට නම් හිතෙන්නේ උඹ BIT එක කරා නම් හොඳයි බන්..මොකද ඒක Academic Qualification එකක්නේ.. :eek: :) අනේ මන්ද ඉතින් මම නෙමෙයිනේ ඉන්දස්ට්‍රි එකේ ඉන්නේ උඹනේ..මම තාම ඉගෙනගන්නවනේ..ගැලපෙන හොඳම දේ කරපන්..උඹට ජය.. :)
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    දැනට වයස කීයද බන්? :oo: ඔව් බන් ඒ වගේම කරන ප්‍රොජෙක්ට්ස් එහෙමත් එත් එක්කම වටිනවනේ..කොහොමත් ප්‍රොජෙක්ට් එකක් කරනවා කියන්නේ ඉතින් පට්ට එක්ස්පීරියන්ස් එකක් නේ..ඉතින් ඇයි බන් මෙච්චර කල් බලන් හිටියේ? කලින්ම කරන්න තිබුනනේ..මට නම් හිතෙන්නේ උඹ BIT එක කරා නම් හොඳයි බන්..මොකද ඒක Academic Qualification එකක්නේ.. :eek: :) අනේ මන්ද ඉතින් මම නෙමෙයිනේ ඉන්දස්ට්‍රි එකේ ඉන්නේ උඹනේ..මම තාම ඉගෙනගන්නවනේ..ගැලපෙන හොඳම දේ කරපන්..උඹට ජය.. :)

    21 ක් බන්. මම higher diploma එකක් කරා infortec එකේ නුගේගොඩ. එකෙන් subject 5k exempt වෙනවා BCS එකේ. එකයි කරන්නේ. මේපාර PIIS එක ඉවර උනාම PGD නැතුව london met එකේ top up degree එකක් කරන්න පුළුවන්. තාම වැට උඩ ඉන්නේ :dull:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    21 ක් බන්. මම higher diploma එකක් කරා infortec එකේ නුගේගොඩ. එකෙන් subject 5k exempt වෙනවා BCS එකේ. එකයි කරන්නේ. මේපාර PIIS එක ඉවර උනාම PGD නැතුව london met එකේ top up degree එකක් කරන්න පුළුවන්. තාම වැට උඩ ඉන්නේ :dull:

    උඹ 1994 ද? :sorry:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,852
    1
    9,599
    113
    Gampaha

    මෙතන මම දන්න තරමින් ඔයාට වැරදිලා. ඩිප් එක කම්ප්ලිට් කරල exemption ගන්නව නම් අනිව ඩිප් එකේ ප්‍රොජෙක්ට් එක ඕනෙ නැතුව මම දන්න තරමින් ඩිප් එකෙන් exemption ගන්න බෑ. :no:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මෙතන මම දන්න තරමින් ඔයාට වැරදිලා. ඩිප් එක කම්ප්ලිට් කරල exemption ගන්නව නම් අනිව ඩිප් එකේ ප්‍රොජෙක්ට් එක ඕනෙ නැතුව මම දන්න තරමින් ඩිප් එකෙන් exemption ගන්න බෑ. :no:

    project එක කරන්න ඕනේ
    dip = PIIS
    cer = IS
    ඔය දෙක විතරයි කරන්න ඕනේ. project එකත් ඕනේ
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    උඹ කියන්නේ IT Field එකට යන්න තරම් පිළිගැනීමක් මම කරන ඩිග්‍රී එකට තියෙනවා කියලද? මෙහෙමයි මම දන්නවා මොකක් තිබුනත් වැඩ පෙන්නන්නයි ඕනේ කියල..එත් වැඩ පෙන්නන්න යන්න හරි බේසික් කොලිෆිෆෙෂන් එකක් විදියට තියෙන්න එපයි ඩිග්‍රී එක..එතකොට අපේ ඩිග්‍රී එක පිළිගනියිද? එකනේ බන් ප්‍රශ්නේ.. :eek:
    ඒක නම් හරියටම දන්නෙ නෑ මචං. උඹ Oracle, Microsoft, W3 වගේ professional Qualification ටිකක් හදාගනිං. එතකොට පුළුවන් වෙයි.
    BCS Membership ගන්න එකත් හොඳ option එකක්. එකම දේ දෙපාරක් කිරීමක් වෙන්නෙ නෑ නෙ. Exam ලියලා පාස් වෙන්නයි තියෙන්නෙ. ඊට අමතරව project එක කරන්න තියනවා.
     
    Last edited:

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    21 ක් බන්. මම higher diploma එකක් කරා infortec එකේ නුගේගොඩ. එකෙන් subject 5k exempt වෙනවා BCS එකේ. එකයි කරන්නේ. මේපාර PIIS එක ඉවර උනාම PGD නැතුව london met එකේ top up degree එකක් කරන්න පුළුවන්. තාම වැට උඩ ඉන්නේ :dull:

    eth ube penuma thiyenne.... aurudu 26 ka wage ekkege ne ban.....:P:P:P
    (mama ube FB eke innawa)
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,810
    560
    113
    Hole
    මට certificete level එකේ SD තමය් එපා කරපු ම එක..මේක කරගන්න විදියක් කියපල්ලකෝ..දැන් C නේද කරන්නේ..!!!!
    කට්ටිය කරපු විදිය කියන්න..හොද ලකුණකට යන්න කොහොමද කරන්නේ
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,852
    1
    9,599
    113
    Gampaha
    මට certificete level එකේ SD තමය් එපා කරපු ම එක..මේක කරගන්න විදියක් කියපල්ලකෝ..දැන් C නේද කරන්නේ..!!!!
    කට්ටිය කරපු විදිය කියන්න..හොද ලකුණකට යන්න කොහොමද කරන්නේ
    ai dan wena language barida? :shocked:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මට certificete level එකේ SD තමය් එපා කරපු ම එක..මේක කරගන්න විදියක් කියපල්ලකෝ..දැන් C නේද කරන්නේ..!!!!
    කට්ටිය කරපු විදිය කියන්න..හොද ලකුණකට යන්න කොහොමද කරන්නේ

    පිස්සුද බන් උබට කැමති එකකින් ලියපන්. සුදෝ කෝඩ් ලිව්වත් දෙනවා. logic එක තියෙන්න ඕනේ.
    මම නම් java ලිව්වේ.

    එහෙමයි කියලා array එකක් sort කරන්න දුන්නම
    Collection.sort() කියලා කරන්න එපා :dull:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මට certificete level එකේ SD තමය් එපා කරපු ම එක..මේක කරගන්න විදියක් කියපල්ලකෝ..දැන් C නේද කරන්නේ..!!!!
    කට්ටිය කරපු විදිය කියන්න..හොද ලකුණකට යන්න කොහොමද කරන්නේ

    SD මගේ ආසම එක :eek: