BCS karala government job karanna behe. Meka piliganne Msc karanna witaray. Esoft1ke ewun BCS ewun UGC approved kiyala boruwata salli garanawa...Government pathe jobs hoda Msc karanna innawanm BCS karanna epa.
UCG approved තමා බන්.

BCS karala government job karanna behe. Meka piliganne Msc karanna witaray. Esoft1ke ewun BCS ewun UGC approved kiyala boruwata salli garanawa...Government pathe jobs hoda Msc karanna innawanm BCS karanna epa.

මෙතන BCS වල ප්‍රශ්නෙ තියෙන්නෙ UK හරි ලන්කාවෙ හරි කරන්න නෙවෙයි. europe ausi USA වගේ රටවලට යන්න ඉන්නව නම් ප්‍රශ්නයක් වෙන එක. මට ලන්කාවෙ කරන්න පුලුවන් ගේමක් නෑ.UK වලටත් යන්න මට සෙට් උනා. ඒත් ඔය 2ම හොද ඔප්ශන් 2ක් නෙවෙයි. අන්න ඒකයි කියන්නෙ. නැතුව ලන්කාවෙ ඉන්නව නම් කරන්න අවුලක් නෑ. මාත් ඉස්සර හිතන් හිටියෙ ලන්කාවෙම ඉදන් දියුනු මිනිහෙක් වෙනව කියල. ඒත් ඉතින් ඒක වෙනකොට කෙස් ටික සුදු වෙලා තියෙයි කියල තේරුම් ගත්ත නිසා තමා මම මේ වෙන රටකට යන්න බලන්නෙ
USA වලට යනව නම් bcs විතරක් නෙවෙයි ලන්කාවෙ තියන 90%ක් uni degree පවා හරි අමාරුයි. මොකද උන් 3 years degree පිලිගන්නෙ නෑ. special කරපු එවුන්ට නම් අවුලක් නෑ. යකෝ මාත් bcs complete කරල මේ කියන එක තේරුම් ගනියව්. ඇත්ත ඇති සැටියෙන් තේරුම් ගන්න බලන්න. ඒ අස්සෙ බොර දියේ මාලු බානව bcs චොර කියල

මොරටුවෙත් BCS entree qualification එකක් විදිහට ප්‍රශ්නයක් නැතුව පිලිගන්නවා දන්න නිසයි කියන්නේ.....හැබැයි මොනවා කරලා ගියත් Msc එකක් කරන්න නම් තෝරාගන්න තියන විභාග interview එහෙම පාස් වෙන්න ඕනේ ඒක හැමෝටම පොදුයි.
මොරටුවේ බොහොම සුළු ප්‍රමාණයක් තමයි Msc එකට ගන්නේ ඒක නිසා තරඟය ගොඩක්ම වැඩියි.....මොරටුවෙම studentsලා පවා අමාරුවෙන් යන්නේ.
ඉතින් තමන්ට Msc එකකට තේරෙන්න බැරිනම් ඒක BCS වල වැරද්දක් නෙවෙයි තමන්ගේ වැරද්දක්![]()

UCG approved තමා බන්.![]()
Math Msc karanawa UOC 1ke...Man kiwe yanna amaruy kiyala machoooo !!!!![]()
Math Job1k karanawa..E gaman government job walatath danma..3,4kata..intaw 1ken reject una BCS valid nehe kiyala..ekay kiwe machooo ...Government job walata yanna behe kiyala.

Msc වලට select වෙන්න කොහොමත් අමාරුයි තමයි මචෝ
Government job ගැන නම් දන්නේ නැහැ බං හීනෙන්වත් යන්න හිතල නැති නිසා![]()

dip එකෙන් නවත්තලා top up එකක් කරන්න කියන්නෙ තවත් ලොකුම හේතුව තමා bcs කියන්නෙ professional qualification වීම.sanjeewa කිව්ව ප්‍රශ්නෙ ඒකෙන් විසදෙනව. අනික acadamic degree කියන එක ගොඩක් වටිනව. අවුරුද්ද ගානෙ සල්ලි ගෙවන්න ඕනෙත් නෑ.
අනික් දේ තමා bcs වල අපිම ඉගනගෙන කරන්න ඔනෙ. විභාග වලදි පුලුල් විදියට බලනව. ඒකයි ගොඩක් එවුන් core module එක ෆේල් වෙන්නෙ. ගිරව දාල ලිව්වට බෑ![]()

thopila mara gannawa man me result ena ekata baye innawa

muge kathawa aththa..swedden masters walata bcs ganana ganne na...europe unata

un illanne academic dgree...ausi/nwzlnd aulak na.....

මෙතන BCS වල ප්‍රශ්නෙ තියෙන්නෙ UK හරි ලන්කාවෙ හරි කරන්න නෙවෙයි. europe ausi USA වගේ රටවලට යන්න ඉන්නව නම් ප්‍රශ්නයක් වෙන එක. මට ලන්කාවෙ කරන්න පුලුවන් ගේමක් නෑ.UK වලටත් යන්න මට සෙට් උනා. ඒත් ඔය 2ම හොද ඔප්ශන් 2ක් නෙවෙයි. අන්න ඒකයි කියන්නෙ.
ජොසී;19394099 said:මචං උඹ NZ Level 8 වලට යන්න try කලේ නැද්ද?
නැත්තං ලංකාවෙ ඉඳලම foreign uni affiliated එකක Master එකක් කරොත් මොකද?

ඒක තමා දැන් ට්‍රයි කරන්නෙ මචන්
NZ ට්‍රයි කරල ඒක බැරි උනොත් final year වලට යන්න ඉන්නෙ sweden
ජොසී;19394412 said:Final Year?
Post Graduate මොනාටවත් යන්න බැරිද MBCS එකෙං?
Why Sweden so special???
අපිටත් කියපංකො.

ජොසී;19394412 said:Final Year?
Post Graduate මොනාටවත් යන්න බැරිද MBCS එකෙං?
Why Sweden so special???
අපිටත් කියපංකො.

.custom police SLRC wala IT walata gannawa BCS walinMath Job1k karanawa..E gaman government job walatath danma..3,4kata..intaw 1ken reject una BCS valid nehe kiyala..ekay kiwe machooo ...Government job walata yanna behe kiyala.
ත්‍රෙඩ් එක දාපු විල්සන් මාමගෙ උපන්දිනය අද.. ඔක්කොම එන්න සුභ උපන්දිනයක් කියන්
![]()

Nope.Machan UGC 1n Private Univercity walata approved dunnoth e univercity wala digree1ka approved da ??
Ado thanks for the info machan.custom police SLRC wala IT walata gannawa BCS walin
SLT also machan
ත්‍රෙඩ් එක දාපු විල්සන් මාමගෙ උපන්දිනය අද.. ඔක්කොම එන්න සුභ උපන්දිනයක් කියන්
![]()