Mcn mata NSBM eke 2nd year complete karala HND ekak thiyenawa mama BCS karanawanam Certificate in IT level eke idanma yanna oneda?
https://www.bcs.org/category/18018
Mcn mata NSBM eke 2nd year complete karala HND ekak thiyenawa mama BCS karanawanam Certificate in IT level eke idanma yanna oneda?
Machan podi udawwak ona.. mn BCS exam ptn gnn inne.. mata danagnn ona mulinma karanawanm patan gaddima registration fees,anan manan ekka okkoma kiiyak gewan onada?
Class gihin karannada. Class නොගිහින් karannada
Class nogihin karanna kiyala thamai baluwe.. class ekata thawa ganak denn epai.. class nathuwa kohomada?
BCS එකේ register වෙන්න ඕන Student කෙනෙක් හැටියට.
https://www.bcs.org/category/18092
ඊට පස්සේ exam notice කලාම apply කරලා කරන්න තියෙන්නේ. class යන්නේ නැති නිසා payments online හෝ British Council හරහා කරන්න පුලුවන්
Hari eeka thamai.. samanyen registration ekka kiyak wage yaida? E gana hoyagena epai wade ptn gnn..


BCS exams වල notes නැද්ද? Esoft එකෙන් එහෙම හොඳ පොත් ටිකක් ගහල තියෙනවනේ. Pdf නැද්ද ඒවගෙ? ගෙදර ඉදගෙන ඉගෙනගෙන කරන්න ඉන්නෙ
PDF නම් ලග නැහැ. උබට ඕන කරන subjects මොනවද ?
ඇත්තටම මට ලොකු idea එකක් නෑ. Exam 11k තියෙනවා කියලා දන්නවා. Certificate එකේ 3 අනිවා කරනවා.. ඉතුරු exam 8 මොනවද දන්නෙ නෑ. ඒ subject 8න්, තව 3ක් එක්ක ඔක්කොම subject 6ක් එක පාරට දාන්න කියලා බැලුවෙ

උබට වෙලාව තියෙනවා නම් විතරක් ඔය ඔක්කොම එකපාර අල්ලගනින්.
Cetificate පොත් set එක නම් මා ගාව නැහැ බන් ඉල්ලගත්තු එකෙක් නැතිකරලා දාලා
Diploma level උබ කරන්න යන subjects මොනවද
Core,
Oop
Database hari computer network hri dekek ekak..

mama poth tika check karala update ekak dennam poth thibunoth![]()
Hari eeka thamai.. samanyen registration ekka kiyak wage yaida? E gana hoyagena epai wade ptn gnn..[/Q
machan registarion wenne awrudu 4tma paun 57k yanawa. eeta pase subject ekkata paoun 40 gane gewanna one. certifiate ekedi sunject 3k thiyneawa. ethakota poun 120y exsam fee eka, mulinma poun 57y register wenna