මමත් DBS කරනවා
CN
SE
SE කරපු අය ඉන්නවා නම් කියන්න කොහොමද ඒක
අපේ එකේ IT කරන්නේ නෑලු බන්
ITec nokaranne September sitting ekata eka nathi nisa
මමත් DBS කරනවා
CN
SE
SE කරපු අය ඉන්නවා නම් කියන්න කොහොමද ඒක
අපේ එකේ IT කරන්නේ නෑලු බන්
හ්ම් ITec එක ලේසි බන් ටිකක්ITec nokaranne September sitting ekata eka nathi nisa

IT n Environment sub එක ඒතරම්ම ලේසියි කියන්න බෑ. chemistry කෑලිත් තියෙනව. ඒ වගේම අද job එකකට ගොඩක් වැදගත් වෙන සබ් එකක්...
මොකද ඔය දේවල් ගැන දන්න අය ගොඩක් අඩුයි.. දැන් හැම company එකක් වගේම green concept එකත් එකක යන්නෙ. ex - john keells, HNB, Aitken spence. ඒක නිසා ගොඩක් වැදගත් සබ් එකක්..
![]()

හ්ම් ITec එක ලේසි බන් ටිකක්
SE වල ජාවා කරනවලු C එකත් කරනවලු මික්ස් එකේ![]()
උබ ඉවරද BCSoya okkoma ivara karada bn bcs. kadane neda oya innava kiyuwe.
උබ ඉවරද BCS
නොට් ටික දෙන්න බැරිද බන්
ඔව් බන් කදානේ ඉන්නේ
uba ITE sub eka kalada...?
chemistry...aaaaapoooooi![]()
Gopinath ඉගැන්නුවෙ. 

Dip Eka Ban Karanneමම අහන්නේ උබ ඉවරද කියල.. අද තමා pgd ලෙවෙල් එක පටාන්ගත්තේ... උබේ කරන්නේ මොන level එකද ??

Dip Eka Ban Karanne
Ceti Eka Iwarai![]()


එල එල මචෝඅහ එහෙමද... දෙන්න නම් පුළුවන් බන්... හැබැයි results එනකන් ඉන්න වෙයි... දන්නේ නැනේ මොකද්ද වෙලා තියෙන්නේ කියල exam එකට..![]()


thenewboston.orgCertificate Level එකේ PASCAL හෝ C වලට හොද e-learning material එකක් කියනවද
මේක මේ සැරේ ඉවර කරන්න කියල බැලුවෙ බන්.

thenewboston.com nam hugak hodai. Sirawatama bucky kiyana pora ugananawa.thenewboston.org
freevideolectures.com![]()
esoft එකේ exam fees ගෙවන්න ඕන කොච්චර කාලෙකට විතර කලින්ද බං ??![]()
හැබැයි Online නම් ගෙවන්න පුලුවන් ඊට පස්සෙත් 
Certificate Level එකේ PASCAL හෝ C වලට හොද e-learning material එකක් කියනවද
මේක මේ සැරේ ඉවර කරන්න කියල බැලුවෙ බන්.

esoft එකේ exam fees ගෙවන්න ඕන කොච්චර කාලෙකට විතර කලින්ද බං ??![]()
un rounds 2k denawa ban. notice board eke danawa period eka for each round



dan pascal na ban![]()
දැන් C තියෙන්නේ!!!අම්ම ගහයි. අපි ඉගෙනගත්තෙ පැස්කල් නේ. දැන් මොනවද තියෙන්නේ බන් එතකොට ??
ඔහොම සීන් එකක් මටත් ආරංචි වුනා
