chrishanelloyd

Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    Diploma Level Past Papers

    ලගකදී ඉදන් BCS සයිට් එකේ පාස්ට් පේපර්ස් හොගාක් අයින් කරල. ඒක් හින්දා past papers download කරල තියන එක්කෙනෙක් ඩිප්ලොමා ලෙවල් එකේ
    Database System(DS)
    Object Oriented Programming(OOP)
    Software Engineering 1(SE1)

    Subjects වල 2005 year එකේ ඉදන් ඉස්සරහට තියන පේපර්ස් අප්ලෝඩ් කරල ලින්ක් එක දාන්න පුලුවන්ද
    ලොකූ උදව්වක්
     
    Last edited:

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,810
    560
    113
    Hole
    රත්තරන්ලා අපිට මේ මාර්තු වල සහතික පත්‍ර විබාගේ..කට්ටිය කියන්න පාඩම් කරගන්න...මම මුකුත්ම කරලා නැහැ.....කරුන්කරලා..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    රත්තරන්ලා අපිට මේ මාර්තු වල සහතික පත්‍ර විබාගේ..කට්ටිය කියන්න පාඩම් කරගන්න...මම මුකුත්ම කරලා නැහැ.....කරුන්කරලා..
    කරපන් කරපන් පාඩම් එක්කම පරණ ප්‍රශ්න පත්තරත් ;)
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,810
    560
    113
    Hole
    අද තමයි පාඩම් කරන්න ගත්තේ.....කඩඩ නේ.....IS n SD එහෙම..විල්සෝන් මාමා....
     
    EdiT

    Member
    Oct 13, 2012
    384
    19
    0
    මහර
    BCS

    I have done all three levels four years before. Work for lakbima newspaper as an IT engineer. But frankly speaking I don't remember much about what we have learned in classes. Doing totally different thing at office. But happy to help someone within my capacity.

    :D:D:D:D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    I have done all three levels four years before. Work for lakbima newspaper as an IT engineer. But frankly speaking I don't remember much about what we have learned in classes. Doing totally different thing at office. But happy to help someone within my capacity.

    :D:D:D:D
    11.gif
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    ලගකදී ඉදන් BCS සයිට් එකේ පාස්ට් පේපර්ස් හොගාක් අයින් කරල. ඒක් හින්දා past papers download කරල තියන එක්කෙනෙක් ඩිප්ලොමා ලෙවල් එකේ
    Database System(DS)
    Object Oriented Programming(OOP)
    Software Engineering 1(SE1)

    Subjects වල 2005 year එකේ ඉදන් ඉස්සරහට තියන පේපර්ස් අප්ලෝඩ් කරල ලින්ක් එක දාන්න පුලුවන්ද
    ලොකූ උදව්වක්
     
    MAX7777

    Active member
  • Sep 3, 2010
    202
    76
    28
    self study කරල exam කරපු කව්රු හරි ඉන්නවද? එක කරන procedure එක කොහොමද?
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,810
    560
    113
    Hole
    මට SD ගොඩ දාගන්න විදියක් කියපල්ලා..කොල්ලනේ....C Progrming කරේ අපිට....මට වීඩියෝ බලල ටිකක් පුළුවන්....මට කියපල්ලා කරපු අය..ලොකු උද්ද්වුවක්.....IS N Netwrking කරගන්න පුළුවන්....pvt msg හරි එවපල්ලා....:(:(:(:(
     
    ozone_buzzer

    Well-known member
  • Aug 6, 2007
    2,898
    80
    48
    Colombo
    ලගකදී ඉදන් BCS සයිට් එකේ පාස්ට් පේපර්ස් හොගාක් අයින් කරල. ඒක් හින්දා past papers download කරල තියන එක්කෙනෙක් ඩිප්ලොමා ලෙවල් එකේ
    Database System(DS)
    Object Oriented Programming(OOP)
    Software Engineering 1(SE1)

    Subjects වල 2005 year එකේ ඉදන් ඉස්සරහට තියන පේපර්ස් අප්ලෝඩ් කරල ලින්ක් එක දාන්න පුලුවන්ද
    ලොකූ උදව්වක්

    http://www.freeexampapers.com/past_papers.php?l=Past_Papers/bcs/Diploma/