Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Results ඇවිල්ලා
    Shik බලහන් මේ IT Project Management කෙලවො බන්
    ෂික් අම්මපා

    මේ subject එක අතෑරලා දාලා බැරිද බන් වෙන subject එකක් මට කරන්න.

    මේක විතරයි බන් දැන් කෙලවෙලා තියෙන්නේ. BCS අනිත් subjects ඔක්කොම ඉවරයි බන්

    September Exam Results එන්න කලින්ද බන් convocation තියෙන්නේ ??:sorry:

    ෂික් මදැයි මේ අවුරුද්දේ තොප්පිය දාගන්න හිටියා

    මොනවද බන් Diploma Level එකේ තියෙන ‍easy subjects. :(
    මම හිතන් ඉන්නේ Computer Networks හෝ Principles of User Interface Design දෙකෙන් එකක් කරන්න. මම හිතන්නේ මේවා ‍easy
     
    Last edited:

    ITPM eka ata arala wena subject ekak karanna puluwan. kisi awlak naha.
    Computer Networks & Principles of User Interface Design gana nam mama danne naha bun. Mama ewa karala naha. Habai internet technologies kiyala subject ekaknam lesi kiyala ahala thiyenawa.

    Convocation nam thiyenne October wala. Me awurudde thiyena convocation ekata machan consider karanne giya awurudde (2013) September exams & me awurudde (2014) April exams. 2014 September sitting ayage convocation eka next year thamai. Ethana podi awlak thiyenawa. Eth owa ganan ganna epa bun. Uba anith okkoma subjects pass wuna eka gana sathutu weyan. Me September eka subject ekai ne thiyenne. Oka kohamahari pass wela subjects tika complete kara ganin. Good luck

    Me ube dan PGD complete da?
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    විල්සන් මාමා;16817590 said:

    Me ube dan PGD complete da?

    PGD & Certificate දෙකම complete. Diploma එකේ එක subject එකක් තමා ඉතුරු:(
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Sirawatama thanks bn. Nattam man passpapers balala witharak karanna hitiye . ehema karanna unanam amaru wenawa. next time goda daganna final subject eka.;) Good luck

    එල මචන්

    Diploma Level එකෙ Computer Networks කරපු කෙනෙක් ඉන්නවද ?
     
    biznet

    Well-known member
  • Dec 20, 2013
    1,449
    86
    48
    ane machanla kage hari gawa PGD level notes tika ganna tiyenawanamm pm karannakooo copy yak gaahaganna sallith dennamm loku udauwak machanllaaa pleaase tiyean kenek kiyanna..
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    mama kala.

    මචන් notes තියෙයිද ගන්න. photos හරි කමක් නැ email කරන්න පුලුවන් නම්
    මට detailed contents ටික කියන්න පුලුවන්ද
    Networks ගැන notes නම් net එකෙන් හරි හොයාගන්න පුලුවන්නේ
     
    bcs akai bcs plus akei wenasa mokada ban
    BCS plus eke BCS subjects walata amatharawa programming, networking & web wage dewal gana wadipura kiyala denawa. BCS plus hugak welawata full time yanne. Fee ekath wadi. Habai oyata wadipura knowledge ekak hamba wenawa.

    Normal BCS programme ekakadi BCS ekata adala subjects tika witarai ugannanne. Mama nam normal BCS programme eka thamai kale.

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death

    මචන් notes තියෙයිද ගන්න. photos හරි කමක් නැ email කරන්න පුලුවන් නම්
    මට detailed contents ටික කියන්න පුලුවන්ද
    Networks ගැන notes නම් net එකෙන් හරි හොයාගන්න පුලුවන්නේ

    notes nam athi. and text book too. :)
    photo gahala ewanna nam amarui ban. godak have. ubata photocopy gahaganna denna nam puluwan :)
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    notes nam athi. and text book too. :)
    photo gahala ewanna nam amarui ban. godak have. ubata photocopy gahaganna denna nam puluwan :)

    මචන් මට පුලුවන් නම් ඔය note පොතක තියෙන පටුන විතරක් photo එකක් ගහලා එවන්කෝ.. කරුණු නම් ඕන තරම් net එකෙන් හොයාගත හැකිනේ :(