Please share your experiences and your story with us. Please!!!man fully Complete kara...With project..Help1k onnam kiyanna.....

Please share your experiences and your story with us. Please!!!man fully Complete kara...With project..Help1k onnam kiyanna.....

kandy අවට project එකට help ඕනෙ අය ඉන්නව නම් මට pm එකක් දාන්න coding , thesis වලට උදව් කරනව
se side neme neOnly some UK universities are compatible for this function.Mamath BCS karanawa. meke diploma level iwara karala Wena rataka univesity ekakata apply karanna puluwan weida...?

BCS සම්පුර්ණයෙන්ම complete කරාට පස්සේ ඕනෑම university එක්ක final degree යට ඉල්ලන්න පුළුවන් නේද ?ජොසී;17798629 said:Only some UK universities are compatible for this function.
In Sri Lanka, you can apply for some Open University courses.
BCS සම්පුර්ණයෙන්ම complete කරාට පස්සේ ඕනෑම university එක්ක final degree යට ඉල්ලන්න පුළුවන් නේද ?
ඒ මොකද්ද යකෝ ඒ ඇහුවෙ?BCS complete කරලා ඉවර කළාට පස්සේ ඕනෑම university එක්ක IT final degree යට ඉල්ලන්න පුළුවන්ද කියල ඇහුවේ ?ජොසී;17798906 said:ඒ මොකද්ද යකෝ ඒ ඇහුවෙ?
BCS Complete කරපුවාම මොකටද බං degree?BCS complete කරලා ඉවර කළාට පස්සේ ඕනෑම university එක්ක IT final degree යට ඉල්ලන්න පුළුවන්ද කියල ඇහුවේ ?
Online register වෙන්න පුළුවන්. වැඩි විස්තර site එකට ගිහින් බලන්න.March wala exam ekata register wenawa nam register wenne kohomada?
Thamanta credit card ekak neththam wena kenekge ekakin online pay karanna puluwanda?
Kelinma Msc ekakata apply karapan bunBCS complete කරලා ඉවර කළාට පස්සේ ඕනෑම university එක්ක IT final degree යට ඉල්ලන්න පුළුවන්ද කියල ඇහුවේ ?
ජොසී;17685832 said:Hey guys,
Have a nice day!
• BCS HEQ (with project) සම්පූර්ණ කරන fresh graduate කෙනෙකුට experience නැතුව, fresh පිටම යන්න පුළුවන් foreign job opportunities තියනවද?තියනවා නම්, ඒ මොන මොන රටවල් වලද?
• අඳුරන කෙනෙක්ගෙ sponsorship එකක් නැතිව, UK, AUS වගේ රටවලට එහෙම යන්න පුළුවන්ද?එහෙම යන්න අවශ්‍ය වෙනත් දේවල් මොනවද?
Someone give some information please!!!


විල්සන් මාමා;17799699 said:Kelinma Msc ekakata apply karapan bun






hep ekak deepanko kohomada kaaganna ona kiyalaExaminers' Reports balapanwilsan mamae exam lagai bun....pissu wage..padana kalata uththara liyanma widiya aul wage ..pothe thiyena de neme paper eke thiyennehep ekak deepanko kohomada kaaganna ona kiyala
විල්සන් මාමා;17805234 said:Examiners' Reports balapan
Eke thiyenawane liyanna ona widiya


"You must spread some Reputation around before giving it to විල්සන් මාමා again.


"බලපංකො, මම කොහොම හරි යනවා.උබත් මාර අතල් දෙන්නේ...එහෙම යන්න පුලුවන්නම් බැරියැ...

ජොසී;17805426 said:බලපංකො, මම කොහොම හරි යනවා.![]()



wilson mame certififcate level subject walta thiyena lecture thiyena videos nadda bun youtube naththan chanels hari....man heuwa bt hambun na...danna kauwuru hari innawananm dannako links tikak....jayawewa...!!!!!!!!!

dan nam godak wenas wela athi SD ehema machoyoutube nam na terriyo
bcs site eke syllabus eka athi , eke thiyana dewal net eken search karala balapan, naththan esoft eke books wage hoyan balapan
man certificate kare 2011 aprildan nam godak wenas wela athi SD ehema macho


