hmm.. ow ne..:cool::cool::rofl:
big-thumbs-up-smiley-emoticon_zpsf1c7bec6.gif

layyarx

Junior member
  • May 12, 2011
    113
    11
    18
    යකෝ අවේ නැත්තේ කොහොමද හැමෝටම එවලා තියෙනවා
    සයිට් එකේ රෙජි වෙන්න කියලා
    SD එපා වෙනවා නේද

    තාම එවලා තියෙන්නේ 1st round payments කරපු එවුන්ට විතරයි . SD නම් එපා වෙනවා තමා but have to do it somehow
     
    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart

    SD A4 question 1 hariyatama karanna practise wenna. marks 30k sure eken withrak.harima lesi question1k A4.:yes:
     
    මමනම් SD ගොඩ ගියේ ප්‍රශ්න දෙකක පිහිටෙන් . එකක් තමයි අර programming code එකක් දීලා එකේ reserved words, selections & iterations etc හොයලා ලියන ප්‍රශ්නෙයි තව code එකක් dry run කරලා එකේ result එක ගන්න ප්‍රශ්නෙයි . මේ දෙක දැන් එනවද කියලා දන්නේ නැහැ. එනවනම් SD ගොඩ යන එක හෙන ලේසි . මමනම් කියන්නේ past papers ගොඩක් කරපන් මචන්ලා. අනිවා ගොඩ යන්න පුළුවන් . බය වෙන්න දෙයක් නැහැ
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,852
    1
    9,599
    113
    Gampaha
    උබලගෙ Results දාපන්කො? Cert n Dip
    විල්සන් උබ මේපාර Complete කරනවද?
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    විල්සන් මාමා;14409182 said:
    දැන් ඉතින් ඒක තමයි කරන්න තියෙන්නේ :lol::lol::lol::lol::lol::lol:
    පුළුවන් නම් එන සතියෙත් ඉදල පස්සේ සතියෙම ගිහින් අහපන්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    තාම එවලා තියෙන්නේ 1st round payments කරපු එවුන්ට විතරයි . SD නම් එපා වෙනවා තමා but have to do it somehow
    :D;);)
    SD A4 question 1 hariyatama karanna practise wenna. marks 30k sure eken withrak.harima lesi question1k A4.:yes:
    30 Marks Walinda Dip Eke Balanne:rofl:
     
    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    විල්සන් මාමා;14411641 said:
    මමනම් SD ගොඩ ගියේ ප්‍රශ්න දෙකක පිහිටෙන් . එකක් තමයි අර programming code එකක් දීලා එකේ reserved words, selections & iterations etc හොයලා ලියන ප්‍රශ්නෙයි තව code එකක් dry run කරලා එකේ result එක ගන්න ප්‍රශ්නෙයි . මේ දෙක දැන් එනවද කියලා දන්නේ නැහැ. එනවනම් SD ගොඩ යන එක හෙන ලේසි . මමනම් කියන්නේ past papers ගොඩක් කරපන් මචන්ලා. අනිවා ගොඩ යන්න පුළුවන් . බය වෙන්න දෙයක් නැහැ

    Programming code 1 ena Q 1 thama A4 eka.:yes: twamat thiyanwa a Q 1 nam. math eka kala..a nisa thama SD goda giye. A3 Q1th shape. :yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    විල්සන් මාමා;14411641 said:
    මමනම් SD ගොඩ ගියේ ප්‍රශ්න දෙකක පිහිටෙන් . එකක් තමයි අර programming code එකක් දීලා එකේ reserved words, selections & iterations etc හොයලා ලියන ප්‍රශ්නෙයි තව code එකක් dry run කරලා එකේ result එක ගන්න ප්‍රශ්නෙයි . මේ දෙක දැන් එනවද කියලා දන්නේ නැහැ. එනවනම් SD ගොඩ යන එක හෙන ලේසි . මමනම් කියන්නේ past papers ගොඩක් කරපන් මචන්ලා. අනිවා ගොඩ යන්න පුළුවන් . බය වෙන්න දෙයක් නැහැ
    Past Papers Ekka Padam Karanam Wede Goda Neda
    Mama Me Para Sub's 2kak Witharai Liyanne
    CNT,SD
    IS Next Time Karanawa