රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    :P:P:P:P:P:P:P
    බය හිතෙනවා බන්

    උබට කෝල් කරලා තර්ජනේ කරයි... ඊට පස්සේ උබ ඔටෝමාට් එකේ නම්බර් එක දැම්මා කියලා පහුවෙනිදට අඩයි.. මොනවා උනත් චානකය පට්ට වැඩේ කලේ බන්.. හුජ්ජ බරට අම්මගේ තාත්තගේ සල්ලි වලින් රීලෝඩ් කරලා පොර ටෝක් දෙන එවුන්ට විරුද්දව පොලිසි යන්න චානකයට පිස්සු නෑනේ බන්.. ඌ ඔටෝමාට් එකේ ඇඩ් එකක් දාලා අඩුවට කාර් එකකට.. වන් ශොට් කුජීතයි.. ෆෝන් එක බිමින් තියන්න හම්බවෙන්නේ නෑ කෝල් එනවා. පට්ට සීන් එක බන්
     
    • Like
    Reactions: Voltage

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    රත්තරං;14420669 said:
    උබට කෝල් කරලා තර්ජනේ කරයි... ඊට පස්සේ උබ ඔටෝමාට් එකේ නම්බර් එක දැම්මා කියලා පහුවෙනිදට අඩයි.. මොනවා උනත් චානකය පට්ට වැඩේ කලේ බන්.. හුජ්ජ බරට අම්මගේ තාත්තගේ සල්ලි වලින් රීලෝඩ් කරලා පොර ටෝක් දෙන එවුන්ට විරුද්දව පොලිසි යන්න චානකයට පිස්සු නෑනේ බන්.. ඌ ඔටෝමාට් එකේ ඇඩ් එකක් දාලා අඩුවට කාර් එකකට.. වන් ශොට් කුජීතයි.. ෆෝන් එක බිමින් තියන්න හම්බවෙන්නේ නෑ කෝල් එනවා. පට්ට සීන් එක බන්
    පව් යකෝ
    මට එහෙම කෝල් කොරොත් අම්මප සයිට් දෙක තුනකම දානවා :angry::angry:ඒවා ඉතින් ඔටෝමාට් සයිට් නම් නෙවෙයි
    :lol::lol:
    ලොල් සහගතයි
     
    Last edited:
    මේ පාර විභාගේ තියෙන්නේ කොළබ කට්ටියට Shahran Banquet Hall එකේ නේ . මුල් පාර විභාගෙට ඉදගන්න අය මේක තියෙන තැන දන්නේ නැති වෙන්න පුළුවන් .මොකද මේක එච්චර ප්‍රසිද්ද තැනක් නෙමයි නේ . ඔන්න ඔය යට පින්තූරේ තියෙනවා ඕක තියෙන තැන . බස් එකේ යනවනම් (නුගේගොඩ පැත්තේ ඉදන් ) කොන්දට කියන්න සරණංකර පාර ගාවින් බස්සන්න කියලා

    Shaharan_zps7aad5012.jpg
     
    මචන්ලා මට පොඩි උදව්වක් ඕනේ
    මම googleඑකෙත් හෙව්වා . හොද විස්තරයක් හොයාගන්න බැරි වුණා .
    Programming කරන අය දන්නවා ඇති මේක .
    මෙහෙමයි මට මේ programming languages වල වෙනස්කම් ඕනේ . ටිකක් විස්තර සහ උදාහරණ ඕනේ

    1. Differences between Imperative and Functional Programming
    2. Differences Between Imperative and Object Oriented Programming
    3. Differences between Imperative and Declarative Programming

    දන්නා ය ඉන්නවනම් පොඩ්ඩක් කම්මැලි නැතුව මෙතන ලියල යන්න . ලින්ක් එකක් දුන්නත් කමක් නැහැ . හැබැයි මචන් පැහැදිලි ව විස්ටර තියෙන ලින්ක් එකක් තියෙනවනම් දියණ. මමත් හෙව්වා හොද එකක් සෙට් වුනේම නැහැ . බම්ප් එකක් හරි දාලා යනවනම් ලොකු උදව්වක්
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    විල්සන් මාමා;14450277 said:
    මචන්ලා මට පොඩි උදව්වක් ඕනේ
    මම googleඑකෙත් හෙව්වා . හොද විස්තරයක් හොයාගන්න බැරි වුණා .
    Programming කරන අය දන්නවා ඇති මේක .
    මෙහෙමයි මට මේ programming languages වල වෙනස්කම් ඕනේ . ටිකක් විස්තර සහ උදාහරණ ඕනේ

    1. Differences between Imperative and Functional Programming
    2. Differences Between Imperative and Object Oriented Programming
    3. Differences between Imperative and Declarative Programming

    දන්නා ය ඉන්නවනම් පොඩ්ඩක් කම්මැලි නැතුව මෙතන ලියල යන්න . ලින්ක් එකක් දුන්නත් කමක් නැහැ . හැබැයි මචන් පැහැදිලි ව විස්ටර තියෙන ලින්ක් එකක් තියෙනවනම් දියණ. මමත් හෙව්වා හොද එකක් සෙට් වුනේම නැහැ . බම්ප් එකක් හරි දාලා යනවනම් ලොකු උදව්වක්

    thread ekak dapan machan... me thread eka balanne podi denai. so mama hithanne na me thread eke dala hoda result ekak ganna puluwan wei kiyala...:)