මම නම් මේ දෙක කරන්නේ නැහැ .Machanla man me para BCS SDM walatai , NIS walatai register una , macho ubala gawa tiyanawanam refer karanna oni book tikka post karapallako,

කරන කව්රුහරි ඉන්නවනම් උදව් කරන්ඩෝ .
හැබැයි මචන් syllabus එකේ යටින් අර ලියල තියෙන recommended books හුගක් British Council Library එකේ ගන්න තියෙනවා 

Yako mata tama admission awe nane...Mail or Post?
BCL එකේ උබල ඉන්නවදවිල්සන් මාමා;14456995 said:මම නම් මේ දෙක කරන්නේ නැහැ .කරන කව්රුහරි ඉන්නවනම් උදව් කරන්ඩෝ .
හැබැයි මචන් syllabus එකේ යටින් අර ලියල තියෙන recommended books හුගක් British Council Library එකේ ගන්න තියෙනවා
මචන් Computer Services Management කරපන් . එකත් හුගක් ලේසි .PGD wala easy subjects monawada dan?
Advanced Database Management Systems & Web Engineering Mang karanawa.
Coz mang Dip eketh karanne oka. Ita amatarawa easy subjects monawada tiyenne?
විල්සන් මාමා;14461825 said:මචන් Computer Services Management කරපන් . එකත් හුගක් ලේසි .
හැබැයි මචන් ලේසි කියලා වැඩක් නැති ඒවා කරලා වැඩක් නැහැ .
Management Information Systems වගේ subject කරන එක හුගක් හොදයි .
තව Programming Paradigms එකත් අව්ලක් නැහැ . හැබැයි dip එකේ OOP වගේ subject එකක් කරලා තියෙනවනම් මේක ලේසි .
මමනම් කියන්නේ Management Information Systems & computer Services Management කරන්න කියලා .

elaThanks macho.
Dip eke OOP tamai karanne ban. Balamu. Kokatath past papers tikak balalama karaganna one.![]()
bumpmachangla කවුරුහරි ඉන්නවද BCS dip eka self study කරන අය ? ඔයගොල්ලෝ use කරන study materials මොනවද?
i am a self studying but core and oop![]()
meka degree ekak nemayi machan degree equivalent professional qualification ekak. Habayi machan meka hugak paranai. UGC approved. Meke levels thunama iwara wela project ekath iwara kaloth UCSC wage ekaka Msc ekak karanna puluwan. Thawa UK universities godakath karanna puluwan.math enna baluwe last year ekata. but kattiya kiyanwa meka degree ekak neme kiyala. attama meka hodai da ban?
එල එල අපෙත් ලගදීම ඉවරවෙයිඅපේ එන සතියෙන් පස්සේ සිලබස් එකම ඉවරයි
ගෙදර තමයි