Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    mama nam oya sub 2 kale class eke karapu tikenui past papers walinui Wikipedia eke help ekenui. eeta amathara ebook nam baluwe na ban. so bump :)
    Class Ekenma Goda Yanna Amarui Ban
    Aniwa PP And Extra Resource Ganna Wenawa:yes:
    විල්සන් මාමා;14932902 said:
    machan api hithuwe nathi wunata amathara poth kiyawana eke loku wasiyak thiyenawa. Api purudu wela inne sir dena note eken goda yannane. Eth BCS samaharak questions class eke karana ewagen witarak cover wenne naha.
    :yes::yes::yes: yes agree with u :D:D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    mama nam oya sub 2 kale class eke karapu tikenui past papers walinui Wikipedia eke help ekenui. eeta amathara ebook nam baluwe na ban. so bump :)

    මචන්ලා මම සබ්ජෙක්ට් තෝරාගන්න ඕනේ මේවා..දැන් ක්ලාස් පටන් ගත්තත්....
    Professional Issues in Information Systems Practice (Core Module)
    Computer Networks
    Principles of Internet Technologies
    Database Systems or IT Project Management

    මේවා ගැලපෙනවද..... මම CCNA එවරයි....මම නෙට්ව්ක් පැත්තට කැමති...තව micrsft exam ටික කරන්න ඉන්නේ සර්වර් පැත්ත....දැන් BCS එකේ project එකක් දෙන්නත් ඕනේ නේද..මම Programin වලට කැමති නැහැ...එකට නෙට්වර්ක් පැත්තෙන් project තියෙනවද..???
    දන්නා ය කියන්නකෝ විස්තර...pm හරි දාන්න ..ලොකු help එකක්....:baffled:
    Mama Nam Depeththatama Asai
    Internet Sub Ekawenuwata Karanne OOP Eka
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මේකයි මචන්..එතකොට project එක..කොහොමද කරන්න ඕනේ..මට නම් Certificate එකේ SD සුවර් නෑ බන්..... මම IDM ගියේ....esoft යන්නත් හිතයි... උබ කොහමද මේ subject කරේ... මුන් ක්ලාස් shedul කරන්නේ අමුතු විදියටනේ..ආස subject කරන්න බෑ මුන් දාන විදියට.....:frown:
    SD Podi Awulak Thiyenawa Thamai Me Para
    Result Awama Nam Balamu
    Anith Sub Deka Nam Awulak Wenna Kohethma Widiyak Ne
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    Machan BCS thaniyama study kerela exam liyanna barida? class yanne nathuwa igena ganna puluwandha machan?
    ගොඩක් උන් ක්ලාස් ගිහින් කරන්නේ
    නොගිහින් කරන අයත් ඉන්නවා
    තමන්ගේ හැකියාව සහ උනන්දුව මත තමයි ඉතින්
    තනියම කරලා ගොඩ දාගන්න පුලුවන්ද බැරිද කියලා කියන්න වෙන්නේ
    අනික මචෝ ක්ලාස් එකකින් හම්බෙන උබදේස්,විභාගේ ගැන ඉන්ෆෝ
    ට්‍රික්ස් එහෙම හම්බෙනවා අඩුයි ඉතින් ;)
     
    ගොඩක් උන් ක්ලාස් ගිහින් කරන්නේ
    නොගිහින් කරන අයත් ඉන්නවා
    තමන්ගේ හැකියාව සහ උනන්දුව මත තමයි ඉතින්
    තනියම කරලා ගොඩ දාගන්න පුලුවන්ද බැරිද කියලා කියන්න වෙන්නේ
    අනික මචෝ ක්ලාස් එකකින් හම්බෙන උබදේස්,විභාගේ ගැන ඉන්ෆෝ
    ට්‍රික්ස් එහෙම හම්බෙනවා අඩුයි ඉතින් ;)
    :yes::yes::yes:
     

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    Congratz...!!!!:D:D:D:D

    :love::love::D
    11.gif