isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    samanyen half page wage liyanne maraks 8 ewatada bun??3 ewata echcharama liyanna ona nane

    ප්‍රමානෙට වඩා වැදගත් ලියන දේවල් :yes:.....පොයින්ට්ස් ටිකක් පැහැදිලි කරලා ලිව්වම හරි :)
     

    Sachchaka

    Well-known member
  • Dec 5, 2008
    1,267
    145
    63
    CyberSpace
    Guys, I'm going to research on cybersecurity as my final project and propose improvements. Is it a good topic?
    Machan you can't do ANY research for your FINAL project READ the regulation PDF for better understanding. I tried to done networking project still they reject it, they need some kind of a program that actually works, before doing it, write to BCS about the idea & confirm it. Regards!:cool:
     
    Last edited:

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    3 ekata pitu kalakwath liyapan.

    ප්‍රමානෙට වඩා වැදගත් ලියන දේවල් :yes:.....පොයින්ට්ස් ටිකක් පැහැදිලි කරලා ලිව්වම හරි :)

    mama nam ehema hithan liwwe na. ahala thiyana eka explain karala liyanna one, samahara welawata pages 1/2k wennath puluwan 1 1/2k wennath puluwan.

    ela ela thanku wewa machanla...
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මචන් c progrming වල මොනාද බන් වැඩියෙන්ම අහන්නේ????sd paper එක අමාරුද???සාමාන්යෙන් මොන වගේද බලන් යන්න ඕන වැඩියෙන්ම?????
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මචන් c progrming වල මොනාද බන් වැඩියෙන්ම අහන්නේ????sd paper එක අමාරුද???සාමාන්යෙන් මොන වගේද බලන් යන්න ඕන වැඩියෙන්ම?????

    dann ekekwath naddoooooooooo:dull::dull::dull::dull:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    dann ekekwath naddoooooooooo:dull::dull::dull::dull:

    වැඩියෙන්ම අහන්නෙ මෙව්වයි කියල කියන්න නම් අමාරුයි. හැමදේම වගේ අහනවා. programming concepts ටික තමයි basically අවශ්‍ය. ඔච්චර බය වෙන්න ඕන නැහැ අර past papers ටික ඔක්කොම බලන්න. මම නම් කරන්නේ හැම past paper එකක්ම කියවන එක. ඕවට උත්තර ලියන්න නම් වෙලා තිබුනෙ නැ. උත්තර බල බල විශේෂ දේවල් තියෙනව නම් ඒවා point කර කර වෙනම note එකක් හදා ගන්නවා. ඕකෙන් ඉතින් සැහෙන්න ගොඩ දාගන්න පුලුවන්. හැබැයි ඊට කලින් කොහේහරි තියෙන notes මොනවහරි බලල හිටියොත් හොදයි
     

    isuru143

    Well-known member
  • May 6, 2007
    4,053
    68
    48
    In this Planet
    Kaage hari langa following subjects walata ebooks ehema thienawanam denawada?

    Network Information Systems
    Programming Paradigms
    Web Engineering
    Distributed and Parallel Systems

    Mage gaawa distributed systems walatai, programming paradigms walatai thienawa... ona kenek kiyanna....
     

    isuru143

    Well-known member
  • May 6, 2007
    4,053
    68
    48
    In this Planet

    gayashan777

    Active member
  • Jan 25, 2010
    375
    28
    28
    matale
    මචන් c progrming වල මොනාද බන් වැඩියෙන්ම අහන්නේ????sd paper එක අමාරුද???සාමාන්යෙන් මොන වගේද බලන් යන්න ඕන වැඩියෙන්ම?????

    SD paper eke A1 A2 questions samanyen tikak amarui..
    ewa karanna hodata programming knowledge ekak thiyenna oni..:no::angry:

    A3 A4 questions lesi A part eke e questions deka aniwa karanna..:yes:

    A3 eke ahanne trace ekak aniwa :yes: pastpaers 5ka 6yaka trace questions karala giyoth oka nikanma goda..
    A4 questions ekath pastpapers karala huru unama goda daganna lesi

    B part eke podi short notes liyanna questions ekak aniwa enawa ekath pastpaers karala giyama goda

    aaye B part eke oya documentation gena , webpage gena questions enwa ewath past papers karala giyama goda wage tamai..:D:yes::rolleyes:

    magenam C eka gena denuma hugakma adui :angry: et pastpapers karala huruwela gihin mannam 70k gatta :rolleyes::yes::D

    All the best bro:yes: