Awa, Mama baradunnath ekka....
mata awe results sheet ekath ekka apu letter eka convocation gana kiyala.eke apu certificate request form eka fill karala yawwuwa. etapasse thawama mukuth letter ekak awe na wenama convocation details ehema mukuth thiyena.
Aug 10 නේ deadline. .තාම මම බාර දුන්නෙත් නැ. එතනට ගිහිල්ලම බාර දෙනව
mata awe nane ban ehema letter ekak.... mata puluwan weida danne na nikam gihin katha karanna...
Convocation එකට යන්න බලාපොොරාත්තු වෙනවා නම් fill කරල එවන්නයි කියල කහ පාට කොලයක් ආවා result sheet එක්කම. ඒක අගෝස්තු 10 ට කලින් BCS office එකට ලැබනේන සලස්වන්න ඕනෙ කියල තිබුනෙ


ado mara case eka ban. mama 2014 sep thama exam complete kale. mata e dawas wala result sheet eka ekka kole awith. danui dakke.... eke thiyenne on or before 15 january 2015 ewanna kiyala. dan masa 6tat wada pahuwela.... mara wade ban.. mata convocation yanna bariweida danne na![]()
BCS office එකට email/Call වලින් contact කරල බලන්න මචන්. අවුලක් වෙන එකක් නැ. Aug 10 වෙනකන් කල් තියෙනවා මම හිතන්නේ

mama heta udenma yanawa ban regional office ekata... convocation yanna bariunot wadak na banmata awe results sheet ekath ekka apu letter eka convocation gana kiyala.eke apu certificate request form eka fill karala yawwuwa. etapasse thawama mukuth letter ekak awe na wenama convocation details ehema mukuth thiyena.

Convocation එකට යන්න බලාපොොරාත්තු වෙනවා නම් fill කරල එවන්නයි කියල කහ පාට කොලයක් ආවා result sheet එක්කම. ඒක අගෝස්තු 10 ට කලින් BCS office එකට ලැබනේන සලස්වන්න ඕනෙ කියල තිබුනෙ
Hari hari ban..eka enna thawa kala thiyenawa, mama kiwweth oya form eka gana thama![]()



Mama hithanne implementation gena ahanne. Customer environment eke test karapu hati wenda athi.මචන්ලා මගේ Project එක Re Submit කරන්ඩ ඕනෙ. පහුගිය ටිකේම වෙන වෙන exams ටිකක් තිබුන නිසා මේක අල්ලන්න වත් වෙලාවක් තිබුනෙ නැහැ. මට BCS එකෙන් එවපු Project Failure Email එකේ මෙන්න මේ හේතු තමයි එවලා තිබුනෙ
- The sequence of material in the report is currently inappropriate and requires amendment (evidence of testing, database derivation).
- Database tables have not been shown to be properly normalised.
- Sample coding should be provided in an appendix, so that its quality may be assessed.
- The Critical Appraisal section does not demonstrate that appropriate reflection has taken place during the development of the Project.
Database එක තවත් normalize කරලා ඒ ටිකට අදාලව coding ටික වෙනස් කරන එකයි, Sample Coding ටික appendix එකේ දාන එකයිනම් අවුලක් නැ. ඒක කරගන්න පුලුවන්. මට පොඩ්ඩක් දන්න කෙනෙක් කියන්ඩකෝ මොනවද ඔය මම BOLD කරල තියෙන කාරණා වලින් කියවෙන්නේ කියල. මම Appendix එකක පිටු 50ක් විතර testing/test cases දාලා තියෙන්නේ බන් හිතාගන්න බැ ඔය කියන තවත් evidence of testing කියන්නේ මොනවද කියල.
Thanks in Advance
ජොසී;18805653 said:Mama hithanne implementation gena ahanne. Customer environment eke test karapu hati wenda athi.


Dan uba proposal ekak hadala yawwada?මචන්ලා මටත් කෙල වෙයි වගේ...project එකට කරන්න දෙයක් නැහැනේ.....තේරෙන් නැ ....![]()