tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ජොසී;19059031 said:
    ඇති වෙයි බං. මහන්සි වෙන්න වෙයි ඉතිං ටිකක්.

    MAN PHP CS EKAK KALA BUN MATHAKA NA DAN :(:(:(:( UBA AI SELF STUDY KARANNE???AMARU NADDA ???
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ජොසී;19058754 said:
    මම self කරනවා බං.
    Web Engineering වලට PHP හරි JavaEE හරි දන්නවා නම් හොදයි. නැත්තං ඉතිං, ඉගෙනගන්න ඕනි.

    Java karanawanam aniwa java web part ekath karanna one ban......

    spring hibernate thmai one.......

    -----------------------------------------------------------------------​
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    MAN PHP CS EKAK KALA BUN MATHAKA NA DAN :(:(:(:( UBA AI SELF STUDY KARANNE???AMARU NADDA ???
    Mata lectures waladi ninda yanawa bn. Ekay. :lol::lol::lol:
    Java karanawanam aniwa java web part ekath karanna one ban......

    spring hibernate thmai one.......

    -----------------------------------------------------------------------​
    Yes, Java web. Mamath eka thama adahas kare machan.
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ජොසී;19058765 said:
    මොකද්ද company එක? Vacant නැද්ද බං අපිටත්?

    ලගදි එකක් තිබ්බා android developer කෙනෙක්. හරියන එකෙක් හම්බුනේ නැති නිසා වැඩේ අතරලා දැම්මා බන්. ආයේ එකක් අවොත් කියන්නම්
     
    Oct 4, 2015
    3
    0
    0
    29
    Infortec international ake HDCS aka piligenima adui kianne attada?

    Infortec ake software engineering pathway ake giyapu job akak karana kenek ennawanam mata mail karanawada?
     
    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    මචන්ලා හෙල්ප් 1ක් ඕනේ :dull:...
    මම BCS කරන්න අයේ පටන් ගන්න කියල ඉන්නේ :oo: .... (කලින් 1 month වගේ කලා.. exams මුකුත් නම් කල නැහැ)
    කලින් infortec 1කේ higher diploma 1ක් කරපු නිසා.. exemption තියෙනවලු :dull:...
    Part-time saturday වගේ කරන්න හිතන් ඉන්නේ..

    කරන්න හොද කොහෙද? IDM, ESOFT,?
    classes දැන් පටන් ගෙනද තියෙන්නේ? Infortec 1කෙ නම් දන්නා විදියට පටන් ගෙන:dull:....
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    me para convocation enne kawuda?
    Me. [Dip]
    මචන්ලා හෙල්ප් 1ක් ඕනේ :dull:...
    මම BCS කරන්න අයේ පටන් ගන්න කියල ඉන්නේ :oo: .... (කලින් 1 month වගේ කලා.. exams මුකුත් නම් කල නැහැ)
    කලින් infortec 1කේ higher diploma 1ක් කරපු නිසා.. exemption තියෙනවලු :dull:...
    Part-time saturday වගේ කරන්න හිතන් ඉන්නේ..

    කරන්න හොද කොහෙද? IDM, ESOFT,?
    classes දැන් පටන් ගෙනද තියෙන්නේ? Infortec 1කෙ නම් දන්නා විදියට පටන් ගෙන:dull:....
    result වල හැටියට නම් ESoft හොඳයි. ගිය සතියෙ exam ඉවර වුන නිසා මේ සතියෙ පටං ගනියි.
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මචන්ලා හෙල්ප් 1ක් ඕනේ :dull:...
    මම BCS කරන්න අයේ පටන් ගන්න කියල ඉන්නේ :oo: .... (කලින් 1 month වගේ කලා.. exams මුකුත් නම් කල නැහැ)
    කලින් infortec 1කේ higher diploma 1ක් කරපු නිසා.. exemption තියෙනවලු :dull:...
    Part-time saturday වගේ කරන්න හිතන් ඉන්නේ..

    කරන්න හොද කොහෙද? IDM, ESOFT,?
    classes දැන් පටන් ගෙනද තියෙන්නේ? Infortec 1කෙ නම් දන්නා විදියට පටන් ගෙන:dull:....

    Machn infortec eke certificate eka aluth karaganin. Ethakota certificate eke IS and diploma eke PIIS vitharai karanna one. Kelinma PGD.

    Mamath me sathiye infortec eke aluth exam daanawa