eka parata PGD exam 1 hari diploma exam 1a hari kaloth certificate monawath dennadda?01) Mata confident thiyanawanan certificate level 1 idan yanne nathuwa eka parata diploma eka hari Professional Graduate Diploma 1ta hari yanna puluwanda ??
Confident thiyenawaanum onama level ekakakin patan ganna puluwan but Graduate wenna num okkoma levels tika+project eka complete karanna onaa
02)mage A/L wala Chemistry down.(A kiyanne mn A/l fail) eka aulakda ? entry requirements monada one ?
No need O/L or A/L for BCS
03)Self study karala wade goda daganna puluwan weida ? nathnan clz yannama oneda ?
Self study karalaa BCS exam goda daaganna puluwan
04)normally exam fees kiyak wage set wenawada ?
http://www.bcs.org/upload/pdf/heq-fees.pdf![]()


Eka parata PGD karaganna puluwan nam, e ekkama Certificate level ekay, Diploma level ekay goda daganin. Path eka complete karanne nathuwa, certificate ganna ba.eka parata PGD exam 1 hari diploma exam 1a hari kaloth certificate monawath dennadda?
![]()
BCS ප්‍රොජෙක්ට් එක සබ්මිට් කරපු අය කව්ද ඉන්නේ?
උබලා ප්‍රොජෙක්ට් එක සබ්මිට් කරේ කොහොමද, email කරාද or පෝස්ට්/කුරියර් කරාද?
කලින් නම්, ඒ කියන්නේ දැනට අවුරුද්දකට දෙකකට උඩදි report එක print කරලා ඒකත් එක්ක CD එකක soft copy එකත් දාලා තමයි කුරියර් කරන්න ඕන
ඒත් දැන් නම් වෙනස්(ලු). print කරන්න ඕන නැහැ. CD එකකට project report එකේ soft copy එක දාලා යවන්න(ලු) තියෙන්නේ.

දැන් email කරන්න කියලා බන් තියෙන්නේ නමුත් මට තියෙන ප්‍රශ්නේ මචන් අපි කොහොමද අපේ working software/product එක email කරන්නේ කියලා. Source code email කරන්නත් එපාලු.
මම self study කරන්නේ![]()
ඕකෙ වචන 10000ක report එක විතරයි උන් බලන්නේ. ඒක හරියට උන්ගේ guidelines වලට තියෙනවා නම් SE theories වලට අදාලව software එක හැදිලා නම් එච්චරයි. මචන්,
වචන ලිමිට් එක 10,000 කියලා වෙබ් සයිට් එකේ නෑ නේ බන්.
අලුත් rules වෙනස්ද දන්නේ නෑ බන්.
කලින් නම් චචන නම් 10000ක් අවම වෙන්න ඇති . හැබැයි ගොඩක් exceed කරන්නත් හොද නැහැ
ඕක site එකේ තියෙනවා මචන්. SLT FUP එක වැදිලා දුක සේ internet යන්නේ. පොඩ්ඩක් google එකේ බලන්න BCS HEQ Project වගේ එකක්
me paara BMICH da ban exam thiyenne??



ou kauda enne convercation?????
mage rata yana wade hari giye na..enisa man baluwe project eka karanna..any idea java walin koomada karanne kiyala.....???![]()
)Web app development එකක් නෙවේ නම් desktop app එකක් නම් ඒක networked app එකක් වෙන්න ඕන. මං හැදුවෙ Java MySQL Jasper වලින් පොඩි inventory control system එකක්. Multiuser log වෙන්න පුලුවන්. එකම database එක share කරන් multiple location වල ඉදන් වැඩ කරන්න පුලුවන් (project report එකේ පොඩි පොඩි අඩුපාඩු ටිකක් නිසා project එක repeat වුනා.. ආයෙ දෙන්න ඕන)

Maath project eka mey paara dunna machan, magey project eka repeat unoth aaya mama karanney naa machan![]()
Aparaadey BCS patan gatthey kiyalaa hithenawaa machan, ekko UK HND ekak or SLIIT eke degree ekak karanna thibunaa![]()
Web app development එකක් නෙවේ නම් desktop app එකක් නම් ඒක networked app එකක් වෙන්න ඕන. මං හැදුවෙ Java MySQL Jasper වලින් පොඩි inventory control system එකක්. Multiuser log වෙන්න පුලුවන්. එකම database එක share කරන් multiple location වල ඉදන් වැඩ කරන්න පුලුවන් (project report එකේ පොඩි පොඩි අඩුපාඩු ටිකක් නිසා project එක repeat වුනා.. ආයෙ දෙන්න ඕන)
මං දැන් BIT එකේ 4th sem (ඔක්කෝම ගොඩ දාගත්තොත් තව අවුරුද්දක් එකහමාරක් ඇතුලත වගේ BIT එකත් ඉවරයි, මගේ BCS levels ඔක්කෝම completed, but without project. දන්න කෙනෙක් කියපල්ලකෝ මං BIT එක complete කරගත්තොත් මට ඒක හරහා ඔය BCS project එක නැතිව වේලි වේලි ඉන්න status එක bypass කරගෙන MBCS වෙන්න පුලුවන්ද කියල. නිකන් ආයේ BCS එකෙ project එකට සල්ලි ගෙවන එක වැඩක් නැ කියල හිතුන. ඒකයි



