kevin_levin

Well-known member
  • Jun 9, 2014
    10,359
    14,187
    113
    01) Mata confident thiyanawanan certificate level 1 idan yanne nathuwa eka parata diploma eka hari Professional Graduate Diploma 1ta hari yanna puluwanda ??:shocked::shocked:

    Confident thiyenawaanum onama level ekakakin patan ganna puluwan but Graduate wenna num okkoma levels tika+project eka complete karanna onaa :yes:

    02)mage A/L wala Chemistry down.(A kiyanne mn A/l fail) eka aulakda ? entry requirements monada one ?

    No need O/L or A/L for BCS :yes:

    03)Self study karala wade goda daganna puluwan weida ? nathnan clz yannama oneda ?:sorry::sorry:

    Self study karalaa BCS exam goda daaganna puluwan :yes:

    04)normally exam fees kiyak wage set wenawada ?:angry::angry:

    http://www.bcs.org/upload/pdf/heq-fees.pdf :yes:
    eka parata PGD exam 1 hari diploma exam 1a hari kaloth certificate monawath dennadda?
    :rolleyes::rolleyes:
     
    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    Anyone here have submitted the project soft copy (Diploma or PGD) to BCS?
    How you'll sent it to the BCS (ex - Through DHL)?

    I contacted the BCS UK today and they asked me to send the project soft copy (CD) from Sri Lanka atleast 7 days before the closing date.
     
    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    BCS ප්‍රොජෙක්ට් එක සබ්මිට් කරපු අය කව්ද ඉන්නේ?
    උබලා ප්‍රොජෙක්ට් එක සබ්මිට් කරේ කොහොමද, email කරාද or පෝස්ට්/කුරියර් කරාද?
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    BCS ප්‍රොජෙක්ට් එක සබ්මිට් කරපු අය කව්ද ඉන්නේ?
    උබලා ප්‍රොජෙක්ට් එක සබ්මිට් කරේ කොහොමද, email කරාද or පෝස්ට්/කුරියර් කරාද?

    කලින් නම්, ඒ කියන්නේ දැනට අවුරුද්දකට දෙකකට උඩදි report එක print කරලා ඒකත් එක්ක CD එකක soft copy එකත් දාලා තමයි කුරියර් කරන්න ඕන

    ඒත් දැන් නම් වෙනස්(ලු). print කරන්න ඕන නැහැ. CD එකකට project report එකේ soft copy එක දාලා යවන්න(ලු) තියෙන්නේ.
     
    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    කලින් නම්, ඒ කියන්නේ දැනට අවුරුද්දකට දෙකකට උඩදි report එක print කරලා ඒකත් එක්ක CD එකක soft copy එකත් දාලා තමයි කුරියර් කරන්න ඕන

    ඒත් දැන් නම් වෙනස්(ලු). print කරන්න ඕන නැහැ. CD එකකට project report එකේ soft copy එක දාලා යවන්න(ලු) තියෙන්නේ.

    දැන් email කරන්න කියලා බන් තියෙන්නේ නමුත් මට තියෙන ප්‍රශ්නේ මචන් අපි කොහොමද අපේ working software/product එක email කරන්නේ කියලා. Source code email කරන්නත් එපාලු.

    මම self study කරන්නේ :(
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    දැන් email කරන්න කියලා බන් තියෙන්නේ නමුත් මට තියෙන ප්‍රශ්නේ මචන් අපි කොහොමද අපේ working software/product එක email කරන්නේ කියලා. Source code email කරන්නත් එපාලු.

    මම self study කරන්නේ :(

    දන්න තරමින් නම් software/source code email කරන්නේ නැහැ :confused: ඕකෙ වචන 10000ක report එක විතරයි උන් බලන්නේ. ඒක හරියට උන්ගේ guidelines වලට තියෙනවා නම් SE theories වලට අදාලව software එක හැදිලා නම් එච්චරයි.

    මගේ project submission එක පලවෙනි පාර fail වුනා. database normalize වෙච්ච විදිය දාලා නැ කිවුවා. තාම submit කරන්න වුනේ නැහැ. session දෙකක් ඇතුලත දෙන්න කිවුවා. ඒ දෙන්න වුනෙත් නැහැ බන්. කොහොමත් resubmit කරන්න ආයේ සල්ලි ගෙවන්න එපැයි. proposal එක accept වුනාට පස්සේ පවුම් දෙසිය ගානක් ගෙව්වේ. අන්න ඒක. සල්ලි ටිකක් අමාරු දවස් ටිකක හිටියෙ. ඒක නිසා තමයි මාත් ටිකක් පස්ස ගැවුවෙ. පස්සේ මං ලගදි ඇහුව ආයේ කොහොමද දෙන්නේ කියලා. ඒ පාර උන් කිවුවා දෙන්න කියපු session දෙකෙත් දුන්නේ නැති නිසා ආයෙ proposal එකක් දීලා ඒක accept වුනොත් ආයේ Project එකක් හදලා එවන්න කියලා. කලින් කරපු project proposal එක හරි එවන්නලු. ඒක තාම market relevant නම් ඒකම ආයෙ එවන්න පුලුවන්ලු.
     
    Last edited:

    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    මචන්,

    වචන ලිමිට් එක 10,000 කියලා වෙබ් සයිට් එකේ නෑ නේ බන්.
    අලුත් rules වෙනස්ද දන්නේ නෑ බන්.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මචන්,

    වචන ලිමිට් එක 10,000 කියලා වෙබ් සයිට් එකේ නෑ නේ බන්.
    අලුත් rules වෙනස්ද දන්නේ නෑ බන්.

    කලින් නම් චචන නම් 10000ක් අවම වෙන්න ඇති . හැබැයි ගොඩක් exceed කරන්නත් හොද නැහැ
    ඕක site එකේ තියෙනවා මචන්. SLT FUP එක වැදිලා දුක සේ internet යන්නේ. පොඩ්ඩක් google එකේ බලන්න BCS HEQ Project වගේ එකක්
     
    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    කලින් නම් චචන නම් 10000ක් අවම වෙන්න ඇති . හැබැයි ගොඩක් exceed කරන්නත් හොද නැහැ
    ඕක site එකේ තියෙනවා මචන්. SLT FUP එක වැදිලා දුක සේ internet යන්නේ. පොඩ්ඩක් google එකේ බලන්න BCS HEQ Project වගේ එකක්

    Thanks machan....
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ou kauda enne convercation?????

    mage rata yana wade hari giye na..enisa man baluwe project eka karanna..any idea java walin koomada karanne kiyala.....???:dull::dull::dull:

    Web app development එකක් නෙවේ නම් desktop app එකක් නම් ඒක networked app එකක් වෙන්න ඕන. මං හැදුවෙ Java MySQL Jasper වලින් පොඩි inventory control system එකක්. Multiuser log වෙන්න පුලුවන්. එකම database එක share කරන් multiple location වල ඉදන් වැඩ කරන්න පුලුවන් (project report එකේ පොඩි පොඩි අඩුපාඩු ටිකක් නිසා project එක repeat වුනා.. ආයෙ දෙන්න ඕන :( )

    මං දැන් BIT එකේ 4th sem (ඔක්කෝම ගොඩ දාගත්තොත් තව අවුරුද්දක් එකහමාරක් ඇතුලත වගේ BIT එකත් ඉවරයි, මගේ BCS levels ඔක්කෝම completed, but without project. දන්න කෙනෙක් කියපල්ලකෝ මං BIT එක complete කරගත්තොත් මට ඒක හරහා ඔය BCS project එක නැතිව වේලි වේලි ඉන්න status එක bypass කරගෙන MBCS වෙන්න පුලුවන්ද කියල. නිකන් ආයේ BCS එක‍ෙ project එකට සල්ලි ගෙවන එක වැඩක් නැ කියල හිතුන. ඒකයි
     
    Last edited:

    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    Web app development එකක් නෙවේ නම් desktop app එකක් නම් ඒක networked app එකක් වෙන්න ඕන. මං හැදුවෙ Java MySQL Jasper වලින් පොඩි inventory control system එකක්. Multiuser log වෙන්න පුලුවන්. එකම database එක share කරන් multiple location වල ඉදන් වැඩ කරන්න පුලුවන් (project report එකේ පොඩි පොඩි අඩුපාඩු ටිකක් නිසා project එක repeat වුනා.. ආයෙ දෙන්න ඕන :( )

    Maath project eka mey paara dunna machan, magey project eka repeat unoth aaya mama karanney naa machan :no:
    Aparaadey BCS patan gatthey kiyalaa hithenawaa machan, ekko UK HND ekak or SLIIT eke degree ekak karanna thibunaa :(
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Maath project eka mey paara dunna machan, magey project eka repeat unoth aaya mama karanney naa machan :no:
    Aparaadey BCS patan gatthey kiyalaa hithenawaa machan, ekko UK HND ekak or SLIIT eke degree ekak karanna thibunaa :(

    ඒකෙ අවුලක් නැහැ. UCSC එකේ MSC එකට පැනගන්න බලන්න
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    Web app development එකක් නෙවේ නම් desktop app එකක් නම් ඒක networked app එකක් වෙන්න ඕන. මං හැදුවෙ Java MySQL Jasper වලින් පොඩි inventory control system එකක්. Multiuser log වෙන්න පුලුවන්. එකම database එක share කරන් multiple location වල ඉදන් වැඩ කරන්න පුලුවන් (project report එකේ පොඩි පොඩි අඩුපාඩු ටිකක් නිසා project එක repeat වුනා.. ආයෙ දෙන්න ඕන :( )

    මං දැන් BIT එකේ 4th sem (ඔක්කෝම ගොඩ දාගත්තොත් තව අවුරුද්දක් එකහමාරක් ඇතුලත වගේ BIT එකත් ඉවරයි, මගේ BCS levels ඔක්කෝම completed, but without project. දන්න කෙනෙක් කියපල්ලකෝ මං BIT එක complete කරගත්තොත් මට ඒක හරහා ඔය BCS project එක නැතිව වේලි වේලි ඉන්න status එක bypass කරගෙන MBCS වෙන්න පුලුවන්ද කියල. නිකන් ආයේ BCS එක‍ෙ project එකට සල්ලි ගෙවන එක වැඩක් නැ කියල හිතුන. ඒකයි

    baha eken bypass wenne na.bit project eka one.naththan work experience one:dull::dull::dull::dull: