Jan 10, 2013
19
2
3
Matrix 1 BCS කරන කට්ටිය ඉන්නවද එකේ උගන්වනවා හොදද?? Pls Help

BCS – Certificate in IT
Information Systems Ms. Emesha Pinto Jayawardena
Computer & Network Technology Mr. Amindra De Silva
Software Development Dr. Viraj Pinto Jayawardena

bump
 
Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113

    නරක තැනක් කියල ඉතින් නෑ බන් Matrix අයත් BCS උගන්වනවා ගොඩක් කල් ඉදන්. ඉතින් හොද experiece ඇති උගන්වන්න.
    මම නම් ගියෙ Esoft

    Thank You මචං ! :)

    මට London Tec එකෙන් කිවවා මේකයි, Working Experience වලිනු
    යි Top Up Degree කරන්න පුලුවන් කියල. ඒක කරන්න බැලුවෙ....:yes:

    ආ.. එල එල එහෙනම් අවුලක් නැ :yes:
     
    Last edited:

    1dileepa

    Active member
  • Apr 22, 2008
    267
    36
    28
    Rata Jathiya Patthe
    නරක තැනක් කියල ඉතින් නෑ බන් ඔය අයත් BCS උගන්වනවා ගොඩක් කල් ඉදන්. ඉතින් experiece ඇති උගන්වන්න. මම නම් ගියෙ Esoft

    ස්තුති මචන් E-Soft 1 උගන්නනවා හොදද මචන්
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    BSC certificate & Diploma level කරන්න කියක් වගේ යනවද?
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    BSC certificate & Diploma level කරන්න කියක් වගේ යනවද?

    Class යනවනම් ටිකක් ගානක් යයි. තනියෙන් කරගන්නවා නම් ඉතින් exam fee + initial registration එක විතරයි
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Class යනවනම් ටිකක් ගානක් යයි. තනියෙන් කරගන්නවා නම් ඉතින් exam fee + initial registration එක විතරයි

    Initial registration fees කියද බං?
     
    IT_Sir

    Active member
  • Aug 12, 2017
    107
    64
    28
    Ratmalana
    P4NKopP.jpg
     
    • Like
    Reactions: saja

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,281
    8,812
    113
    අද ඩීබී කරලා මං ඇරෙන්න වෙන කෙළවුන උන් ඉන්නවාදෝ
    හිත හදා ගන්න අහන්නේ