U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    මචං BCS කරාම මොනවද කරන්න පුළුවන් UGC approved degree? ඒ ගැන විස්තරයක් ගන්න පුලුවන්ද?
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මචං BCS කරාම මොනවද කරන්න පුළුවන් UGC approved degree? ඒ ගැන විස්තරයක් ගන්න පුලුවන්ද?

    BCS PGD(with Project) complete නම් ලංකාවෙ MSc (UoM, UCSC) වලට apply කරන්න පුලුවන්. ඔ්වට select වෙනකොට interview එහෙම තියෙනවා. work exp එහෙම තියෙනවනම් ලේසි වෙයි :)
     

    IT_Sir

    Active member
  • Aug 12, 2017
    107
    64
    28
    Ratmalana
    BCS Software Development දුවාදරුවන් සදහා C Programming අත හිත



    iBacMyF.jpg

     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    BCS වලින් මොන වගේ programming languages ද බං ඉගෙනගන්න පුළුවන් වෙන්නේ?
     

    IT_Sir

    Active member
  • Aug 12, 2017
    107
    64
    28
    Ratmalana
    languages මත depend නොවී pseudo code වලින් programming start කරන්න පුළුවන් , මොන programming language ද ඔයාට ඉගෙන ගන්න ඕනේ ?

    BCS වලින් මොන වගේ programming languages ද බං ඉගෙනගන්න පුළුවන් වෙන්නේ?
     
    Last edited:

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    892
    1,168
    93
    Machang E-Soft Eke BCS Patanganna inna kenek innawada???
    Kauruhari innawanam kiyapan machang...loku udawwak...
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    pseudocode මුල ඉඳලම ඉගෙනගන්න හොඳ tutorials ටිකක් හොයාගන්න පුළුවන් වෙයි da? Pseudocode Keywords එක්කම.
     

    IT_Sir

    Active member
  • Aug 12, 2017
    107
    64
    28
    Ratmalana
    අවාසනාවට , අපැහැදිලි video ටිකක් . කොහොම උනත් video බලල විතරක් BCS pseudo code past papers කරන්න ගොඩක් අමාරුයි, එකට වෙනම විශේෂ teaching techniques තියෙනවා, ඉදිරියෙදේ මමත් මේ thread එක update කරනවා ඒ සම්බන්දයෙන් :yes:
    ? Youtube
     

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,967
    1,019
    113
    Sri Lanka
    machan la BCS karanawa nam koi kaale idan wageda clz yanna oona.. exam march & september neda thiyenne? clz nogihin karanna puluwanda? BCS eke register wenne kohomada? Koi kaaleda register wenna oona??? :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    LawlezzGhost

    Junior member
  • Jan 20, 2017
    81
    12
    8
    machan la BCS karanawa nam koi kaale idan wageda clz yanna oona.. exam march & september neda thiyenne? clz nogihin karanna puluwanda? BCS eke register wenne kohomada? Koi kaaleda register wenna oona??? :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    I was told that they will start new batch registration on March, i don't know more details, still searching