Necromancer

Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    erake balapanko , mama dunne oya

    eke kothanada machan thiyenne. eke manage your membership giyama professional exam result witharai thiyenne. HEQ result naha


    ubata penawada?

    Capture.PNG
     
    • Sad
    Reactions: saja

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    BCS Sri Lanka section එකේ කලින් තිබුන AGM වලට ගිය අය ඉන්නවද..
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,234
    4,030
    113
    සල්ලි වලට හරි කමක් නෑ නෝට්ස් හොයාගන්න විදිහක් නැද්ද ප්‍රෙන්
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    සල්ලි වලට හරි කමක් නෑ නෝට්ස් හොයාගන්න විදිහක් නැද්ද ප්‍රෙන්
    monawada subjects ona ? salli nam ona na ape un nikan dei :) man lagath poth nam thiyenawa eth dan syllabus change wela neda..
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    BCS Sri Lanka section එකේ කලින් තිබුන AGM වලට ගිය අය ඉන්නවද..
    මම ගිහින් තියනවා. මෙලෝ වැඩක් නැහැ. තිහක් වත් නැහැ. වැදගත් දෙයක් කතා කරන්නෙත් නැහැ.

    මචන් මට දීපන්කො මම pdf කරල ඕනෙ උන්ට බෙදන්ඩ 🙏
    මේ thread එක බලපන්. මමත් දාල ඇති.
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,234
    4,030
    113
    මම ගිහින් තියනවා. මෙලෝ වැඩක් නැහැ. තිහක් වත් නැහැ. වැදගත් දෙයක් කතා කරන්නෙත් නැහැ.


    මේ thread එක බලපන්. මමත් දාල ඇති.
    Notes නිකං කලුනික වගේ බං