BCS ESOFT

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ඊසොෆ්ට් එකේ BCS කරපු අය ඉන්නවද?
    කොහොමද පිළිගැනීම?

    දන්න අය කියන්න ලොකු උදව්වක්

    bcs walata hodama class ESOFT baya nathuwa palayan..:yes::yes::yes::yes:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    BIT BCS dekenma ena knowledge eka software develop karanna Madi. Oya BCS gana ahapu hinda mama bit kiwwe, eka eeta waduya hondai but oya dekama art degree wage puluwan nam sliit palayan,mama oya BCS labba kalaa esoft Dan Tama terenne karapu modakama jobs hoyanakota.dan software industry eke competition wadie ajax, jQuery,nodejs, bootstrap,reactjs,cms etc natuwa Dan job walata ganne na bn.ara traditional course deka Dan outdated.

    ewa ithin igena ganna ona tharan tutorials thiyenne bun... owa kohomath basic thama dgree ekakata giyath labenne:eek::eek:
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,358
    14,185
    113

    Self study karanawan aulk na Tama bt mama kiwwe oya deken ena practical knowledge eka 0 kiyala degree ekakata sapekshawa.
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,114
    2,296
    113
    BIT BCS dekenma ena knowledge eka software develop karanna Madi. Oya BCS gana ahapu hinda mama bit kiwwe, eka eeta waduya hondai but oya dekama art degree wage puluwan nam sliit palayan,mama oya BCS labba kalaa esoft Dan Tama terenne karapu modakama jobs hoyanakota.dan software industry eke competition wadie ajax, jQuery,nodejs, bootstrap,reactjs,cms etc natuwa Dan job walata ganne na bn.ara traditional course deka Dan outdated.

    ajax, jQuery,nodejs, bootstrap,reactjs,cms etc
    mewa technologies ne ban.....
    mews bcs wala karanne nae thama namuth ,mewa hariyata igena ganna help wena basic theories ,essentail parts ehema thamai bcs wala thiyenne
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,358
    14,185
    113
    ajax, jQuery,nodejs, bootstrap,reactjs,cms etc
    mewa technologies ne ban.....
    mews bcs wala karanne nae thama namuth ,mewa hariyata igena ganna help wena basic theories ,essentail parts ehema thamai bcs wala thiyenne

    Sahenna self study karanna wenawa wena degree ekakata sapekshawa
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    Self study karanawan aulk na Tama bt mama kiwwe oya deken ena practical knowledge eka 0 kiyala degree ekakata sapekshawa.

    ou machan :yes::yes::yes::yes: habai se wage subject eka kaloth tikak practicle touch wenawa eth lokuwata na..dgree ekak karanna puluwan nan hodai ithin:cool::cool::cool::cool:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,360
    13,959
    113
    BIT BCS dekenma ena knowledge eka software develop karanna Madi. Oya BCS gana ahapu hinda mama bit kiwwe, eka eeta waduya hondai but oya dekama art degree wage puluwan nam sliit palayan,mama oya BCS labba kalaa esoft Dan Tama terenne karapu modakama jobs hoyanakota.dan software industry eke competition wadie ajax, jQuery,nodejs, bootstrap,reactjs,cms etc natuwa Dan job walata ganne na bn.ara traditional course deka Dan outdated.

    මට ajax degree එකක් කියපන් මචං :rofl:
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    BCS walata self study karanna one godak: Dip level eke uba thoraganna subjects anuwa thiranaya wenanwa: ekama prashne self study karala enna thiyenne 6 months :
    PGD ekedi vitarayi 1 year thiyenne :
     
    sapu_91

    Member
    Aug 26, 2018
    10
    1
    0
    BCS වලට වඩා BIT පට්ට. හැබැයි දෙගුණයක් කල් යනවා. දෙගුණයක් අමාරුයි. කරනවානම් කරන්ඩ තියෙන්නෙත් ඔය දෙක තමා. But class යන්ඩ හොද තැනක් හොයාගනින්. සෙල්ෆ් ස්ටඩි කරන්ඩ අමාරුයි broo හැමෝටම. ESOFT නම් recomend කරන්ඩ අමාරුයි. එකේ හිටපු පරණ lecturesla කවුරුත් දැන් නෑ. ලොකු සෙට් එකක් ලගදි අයින් වෙලා ගිහින්. (kandy wala)
    ESOFT එකේ දෙන HND and පොරව්ල්ලගේ degree එකනම් මලාට කරන්ඩ එපා. බොක හැත්තෑවයි. no recognition. no knowladge.

    js, bootstrap, jquery..... වගේ technologies and tools wenama ඉගෙන ගනින්. ekata degrr ekak karanda one ne. 3 months course ekak ethi. ඒවා time to time change wenawa. degree eken background therioes igena ganin.
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    හ්ම් මමත් ඊසොෆ්ට් එකේ BCS කරා එළකිරි එකේ වෙනම ත්‍රෙඩ් එකක් තියෙනවා BCS වලට.අපි කරනකොට හොද ලෙක්චර් පැනල් එකක් හිටියාමම කොළඹ බ්‍රාන්ච් එකේ නම් නෙවෙයි කලේ

    පස්සෙ ඒ බ්‍රාන්ච් එකේම BCS වලට ඉගැන්නුවත් එක්ක

    Esoft එකේ සමහර දේවල් නම් හොඳයි කියන්න බැහැ.කාලයක් හෙනම චාටර් තත්වයට වැටුනා.හොඳ ලෙක්චර්ස්ල අයින් උනා.
    සමහර අය රට ගියා වෙන ඉන්ස්ටියුට් වලට ගියා වෙන ජොබ් වලටත් ගියා
    දැන් නම් ගොඩක් අය තනියම කරගන්නවා

    අපේ ඔෆිස් එකේ කොල්ලෙක් තනියම කරලා රෑන්ක් එකක් එහෙමත් දැම්මා ස්කොල් එකක් අරගෙන ෆොරින් කන්ට්‍රි එකක ඉගෙන ගන්න

    තනියම කලත් ආයතනයකට ගියත් ඔයාගේ උනන්දුව තියෙන්න ඕනා Esoft ගිහිල්ලත් ෆේල් වෙච්ච අය ඉන්නවා BCS ඒ නිසා පුළුවන් තරම් ඉක්මනට ඉවර කරගන්න බලන්න ඇද ඇද ඉන්න එපා

    මොකද තරඟය එන්න එන්නම වැඩි ඔයාට වැඩ බැරි උනොත් ඔයා කැපෙනවා ඉන්ඩස්ට්‍රී එකෙන්.මොකද අපේ මේ ලඟදි තිබ්බ ඉන්ටව් එකක සිස්ටම් ඉන්ජිනියර් වෙබ් වලට ඇප්ලිකේෂන් 6000+ වගේ අවා ගොඩක් උන් නොර්මල් ඩිප්ලෝමා එකක් වගේ කරලා ශේප් එකේ ඉන්න අය.ඉස්සර නම් IT වලට එහෙම පුළුවන්

    දැන් බැහැ මොකද අද 10යෙන් 3න් දෙනෙකුටම වගේ MSc CS එකක් හරි තියෙනවා මොරටුවේ හරි කොළඹ හරි;);)

    ඇත්තම කතාව ඕක තමයි පුළුවන් නම් BCS වලට වඩා දෙයක් කරන්න බලන්න ඔයාගේ Dev ස්කිල්ස් හදාගන්න.තමන්ට තමන් කට්ට වෙලා වැඩ කරගන්න ;)
     
    Metal boy

    Well-known member
  • Apr 27, 2016
    1,050
    738
    113
    West නා හිර

    :yes::love:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    BIT BCS dekenma ena knowledge eka software develop karanna Madi. Oya BCS gana ahapu hinda mama bit kiwwe, eka eeta waduya hondai but oya dekama art degree wage puluwan nam sliit palayan,mama oya BCS labba kalaa esoft Dan Tama terenne karapu modakama jobs hoyanakota.dan software industry eke competition wadie ajax, jQuery,nodejs, bootstrap,reactjs,cms etc natuwa Dan job walata ganne na bn.ara traditional course deka Dan outdated.

    SLIIT එකයි BIT එකයි academic qualification දෙකක්.BCS කියන්නේ professional qualification එකක්.ඔය දෙක සන්සන්දනේ කරන්න බැහැ.
    අනිත් එක ඔය මොකක් කරත් skills හැදෙන්නේ නැහැ. ඔක්කොම entry qualifications විතරයි.
    syllabus එක ඔක්කොම එකයි.BIT exam අමාරුයි SLIIT එකට වඩා.
    salary එක කියන්නේ skill එක තමයි ඕව එකක්වත් නෙවෙයි.
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    BCS කරනවානම් ESOFT පලයන් නැත්නම් self study කරපන්.ESOFT එකෙන් වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්නෙපා එත් කස්ටිය සෙට් උනාම වැඩේ කෙරෙනවා.self study කෙරෙන්නේ නැහැ.
    CINEC එකේ BCS තියෙනවා අවුරුදු 4ක් යනවා එක හින්ද තේරුමක් නැහැ.
    කාලයයි සල්ලියි දෙකම අඩුවෙන් කරන්න පුළුවන් හොඳම qualification එක ඕක.
     
    Metal boy

    Well-known member
  • Apr 27, 2016
    1,050
    738
    113
    West නා හිර
    BCS කරනවානම් ESOFT පලයන් නැත්නම් self study කරපන්.ESOFT එකෙන් වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්නෙපා එත් කස්ටිය සෙට් උනාම වැඩේ කෙරෙනවා.self study කෙරෙන්නේ නැහැ.
    CINEC එකේ BCS තියෙනවා අවුරුදු 4ක් යනවා එක හින්ද තේරුමක් නැහැ.
    කාලයයි සල්ලියි දෙකම අඩුවෙන් කරන්න පුළුවන් හොඳම qualification එක ඕක.

    ow machan,
    kalaya aduwen yana nisa thama meka krnna baluwe