BCS Help!!!

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,045
    5,257
    113
    මචන්ල.. මම BCS කරන්න හිතන් ඉන්නව. කොහොමද ඒක? හොදයිද? කරපු අය ඉන්නවද? පොඩ්ඩක් Idea ටිකක් දෙන්නකො.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,727
    12,644
    113
    127.0.0.1:8080/Kandy
    Thawama karanawa.. final year.. freelancing karanne.. meka athyawashayama na mata.. eth karanawa.. UK ekak karanne.. hodai awlak na.. eth aparade kiyala hithenawa welawakata wena wedakata salli danna tibba nam kiyala.. eth awlak na..
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,152
    2,397
    113
    කරපන් හොද පිළිගැනීමක් තියෙනවා.