Be my Lover

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    16,970
    26,383
    113
    Kandy
    issara kollange heenayak setup ekak ganna eka
    f9709472b0fcd3aec9469d0809401d57

    mata okak ganna bari una pc ekak gatta ekath ekka 2.1 sub ekak gatta
     
    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,374
    1,914
    113
    අපේ කාලේ සුපිරි නම්බර් තමයි ඉතින්.. අපේ අයියා ගමටම ඇහෙන්න පැලෙන්න දාන්නේ ඉතින්.
    නෑදෑ වෙන නුවර අයිය කෙනෙක් banking exam කරන්න අපේ ගෙදර ඉස්සර නතරවෙලා හිටියා
    Seasonal Pops එකයි Keep On Counting එකයි තව මොකක්ද ITN එකේ ගිය music programme එකකුයි බලනවාමයි
    මිනිහා තමයි මටත් උණ බෝකරේ :lol:
    ඉස්සර ඇහුන සිංදු ඇහෙද්දී අමුතු feel එකක් නේ
    :yes: crt tv වලින් music video බලපු කාලේ

    yes machan
    Euro Dance ලෝකෙම trending වෙලා තිබ්බ කාලේ :love:
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    නෑදෑ වෙන නුවර අයිය කෙනෙක් banking exam කරන්න අපේ ගෙදර ඉස්සර නතරවෙලා හිටියා
    Seasonal Pops එකයි Keep On Counting එකයි තව මොකක්ද ITN එකේ ගිය music programme එකකුයි බලනවාමයි
    මිනිහා තමයි මටත් උණ බෝකරේ
    ඔව් ඉස්සර ITN එකේ තමයි ඉංග්‍රීසි සින්දු දුන්නේ කෙළියට. තව FAN Club කියල එකක් තිබ්බ ITN එකේ. එක කරේ තව බොන්සුවා කියන වැඩ සටහන කරපු කොල්ල. මට නම මතක නැ.
     
    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,374
    1,914
    113
    ඔව් ඉස්සර ITN එකේ තමයි ඉංග්‍රීසි සින්දු දුන්නේ කෙළියට. තව FAN Club කියල එකක් තිබ්බ ITN එකේ. එක කරේ තව බොන්සුවා කියන වැඩ සටහන කරපු කොල්ල. මට නම මතක නැ.
    අන්න ඒක තමයි අනිත් එක
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    16,970
    26,383
    113
    Kandy
    ඔව් ඉස්සර ITN එකේ තමයි ඉංග්‍රීසි සින්දු දුන්නේ කෙළියට. තව FAN Club කියල එකක් තිබ්බ ITN එකේ. එක කරේ තව බොන්සුවා කියන වැඩ සටහන කරපු කොල්ල. මට නම මතක නැ.
    TNL eke issara MTV channel eka pennanawa english sindu yanawa
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    TNL eke issara MTV channel eka pennanawa english sindu yanawa
    MTV කියල තිබ්බේ සිරස ඉස්සර මගේ හිතේ, එකෙත් පෙන්නුවා MTV එකේ යන සින්දු. අපේ ගෙදර ඩිෂ් එකක් තිබ්බ ඉස්සර, ඔකේ අහු වෙනවා ඉන්දියන් සැට් එකක්, ඒ කාලේ ඇනලොග් free දුන්නේ එක, එකේ බලනව MTV.
     
    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,374
    1,914
    113

    දවසක් ITN එකේ මේ සින්දුවේ video එක යනවා දැකලා සින්දුවේ නම ලියාගෙන බම්බලපිටියේ ගිහිල්ලා TDK 60 ගහගත්තා අද වගේ මතකයි