Avoid All IOC and Ceypetco when you refuel...
නාවල නිහාල්;19975323 said:
meka hamba place ekak ne?

Rich Look හම්මද ? අනේ මම ගොඩක් වෙලාවට යනවා. දන්නා කෙනෙක් කියන්න යන එක නවත්තන්න.
සිංහල කඩ තමා CIB, මහරගම Hemantha Textiles, Kandy.
Spring and Summer (මේකේ වෙසක් පොසොන් කාල වලට එක තට්ටුවක් තනිකරම සුදු ඇඳුම් දානවා, මේ පර ඇඳුම් ගන්න ගියාම ඉස්සරහට වෙන්න කණුවක ලස්සනට පොඩි තට්ටුවක් තියල බුදු පිළිමයක් තියල පහනක් පත්තු කරලා තිබුණ)


machan mehemai maath kalayak ohoma hitiya ban .e unata kari sinhalaya danne na customer caring .mama yako unta kiyalath dunna eth un danne na. mama anik ewwa gena danne na me siddiya une mata SUPUL kiyala tiyena sinhala kadekin. man a hinda dan oka gana balanne na ban hodama customer caring eka dena kadeta gihin gannawa.