Be Verbs , am, is , are ,was, were sandaha sinhala therumak ganna puluwanda ?
Ex:The Book is on the table - මේසය උඩ පොතක් තිබේ. - මෙතන තිබේ කියන එක is එකෙන්
කියවෙනවද? එහෙම අදහසක් ගන්න පුලුවන්ද?
am, are ,was, were අවස්තාවල මේක කොහොමද යෙදෙන්න පුලුවන්.