beach ගිහින් වෙච්ච දේ

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    පැටියා;16159305 said:
    අපෝ බං පොලීසියට කේස් දාන්න යන්න එපා ලඟදි අපි පොලිස් කාරයො දෙන්නෙක්ට කෝචෝක් කරන්න ගිහිං සිවිල් 6ක් විතර බැහැලා නෙලුවා අපිට. අපි ටිකක් බීලා හිටියෙ :angry:
    :lol:
     

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    ලංකාවේ ඔහොම තමයි බන්. ගණන් ගන්න එපා. මොලේ හොද උන් අඩුයි.
     

    awantha0159

    Member
    Sep 12, 2007
    75
    4
    0
    kohomath beach wage then walata yanna epa bang hondata kata karanna puluwan restaurant ekakata wage palayan keama kannath ekkama
    ethakota oya eka ballektawath chater wenna one nea

    හැමදාම එහෙම තැන් වලට යන්න තරම් සල්ලි නෑ බන් මට job එකක් නෑ තාම studying
     
    Last edited:

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    ජයන්ත කුමාර වලස්;16158477 said:
    ARUGE NO EKA BALAAGENA ENNA THIBUNE PASSE DAWASAKA OLUWATA GONIYAK DALA NELANNA APITA OHOMA WADAK WELAA API NELUWAA DAWASAK EKEKTA :LOL:
    adee patta idea 1ka:rofl:. ahawal eka galawanna ona okunge
     

    awantha0159

    Member
    Sep 12, 2007
    75
    4
    0
    koheda inee gampaha park eika nam hodai niyama place eika habai eiketh podi eiun sellam karana park eika hariye nam innaa dennee naa security mamala :D ground eika hariye innaa puluwan negombo brown beach eikath hodai

    මම ඉන්නෙ බෙලිඅත්තෙ ගියේ තංගල්ලේ beach එකට :dull:
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,382
    6,212
    113
    AL kale man neluwa panadura beach eke salli ekathu karana ballo set ekakata.koma hari eda edan wife nemei beach yanna awe.police karayata mukuth nokiya hitapu eka hondai umbai kellawai kuduwata dai police wesa ballo.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ow bun mamat love kala awurdu 4 k kawadawat beach giye na bun kellata hoda na eka
    wena dewal ahuwama yanna bayai

    awurdu 3 wage pase gewal walain ok eka dunnama badinakan api kotu panne gedaramai
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    මචං බීච් යන්න එපා ...පොලිසිය වගේම ඔය තැන්වල මහ සක්කිලි හැත්ත එන්නේ
    ලේසිම වැඩේ තමයි pizza hut, kfc වගේ තැනකට යන්න...පොඩි මොකක් හරි කන්න අරං කෝක් එකක් ගගහ දවසෙම උනත් ඉන්න ඇහැකි උන් එලවන්නේ නෑ...සීන් දාන්න යන්න එපා එච්චරයි
     

    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    oya huththige puthala ohommai ban,sakkili haththak maha,mata nam pennanda ba oy hukannalawa
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    අපේ පැත්තෙ නම් ඔය පොලිස් බල්ලන්ට නැමෙන්න ඕනේ නෑ. දෙයියනේ කියල වැව් 3ක් තියෙනවා. වැව් බන්ට් එක උඩට වෙලා ආතල් එකේ කෙල්ලත් එක්ක දවසම ඉන්න පුළුවන්. ;) ආදරේ දෝරේ ගලන්න වගේ යනව නම් එහා පැත්තේ කැලේට පැන්නා.. :P
     

    Ironwingz

    Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    Ara ban rajagiriye veva langa man ape malli, uge kellai, yaluvo set ekakui ekka gihin oya vagema puke amaru police karayek magen kunuharpa aha gaththa....... man kiwwa hondavain..... :O
     

    dnsuriya.pp

    Active member
  • Aug 20, 2013
    618
    69
    28
    New Zealand
    ඕවා හැදෙන්න තව කාලයක් යාවි බන්. අපේ මිනිස්සු හිතනේ ලවු කරන එක, කෙල්ලෙක්ගෙ අතින් අල්ලන එක මහා අපරාදයක් කියලා. කොන්ඩම් එකක් ලග තිබ්බා කියල හිරේ දාන්න පුලුවන්නම් බන් ඕව මොනවද.
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    kohomath adare karanna galle face beach yana eka nam dan gon wedak. ewata yana un kochchara hoda unath balanne wapara ehinma tama.
    ලන්කාවේ මිනිස්සුන්ට මැජික් බන් ඔව්වා.. සමාජ අපචාර වැඩිත් ඔය හින්දයි.. ඔවා ගනන් ගන්න එපා, සමහර උන්ට තරුන කාලේ කෙල්ලො නොහිටිය උන් ඉන්නවා.. එහෙම උන්ට කෙල්ලො කොල්ලො පේන්න බැ.. ඉරිසියාව..