Beach Boys ජීවිතවල ඇතුල් පැත්ත..

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    benthota wage pathi walath ehenam ohoma athi,
    hikkaduwa paththe eung issara nam marayo set pitin inne dan kohomada manda.

    benthota park eka langa nam 1000 withara lankawe un innawa beach eke niwadu dawas wala hawasata wadi e welawata nam shape,

    oya case lokuwata thinne mirissa weligama.

    eth ithin waradi unta sadde dammoth arun gg beach wala dangalanne naha ne pathale un . media walin munwa Italian Mafia ganata dammata.
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,206
    113
    Nugegoda
    TFS rep added+++++++++
    මට නං හිතෙන්නෙ beach boys ල දීර්ඝකාලීනව ගත්තොත් ලංකාවෙ සංචාරක ව්‍යාපාරයට වාතයක්. උන් බලන්නෙ සුද්දගෙන් හරි සුද්දිගෙන් කීයක් හරි කඩාගන්න කර්මාන්තයක් විදියට දියුණු කරන්න ඒ අයට හැඟීමක් නෑ. බීච් එකේ විතරක් නෙමෙයි මම දැකල තියෙනව ගාල්ල ටවුන් එක නැත්නම් කොටුව හරියෙත් ඔය විදියට සුද්දෙක්ට ටෝක් කරල කීයක් හරි කඩාගන්න බලාගෙන ඉන්න කීපදෙනෙක්. උන් ගොඩක් ටාගට් කරනව ගයිඩ් කෙනෙක් නැතුව යන බැක්පැකර්ස් ලා
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    හැබෙයි බන් දැන් ලංකාවට එන සුද්දෝ මෝඩ නැ උන් හැමදේම internet එකෙන් search කරලා බලල තමා එන්නේ
    චීන්නු ඇහෙම ඉතින් දන්නවා නෙ මට හිතෙන්නේ උන්ට ඕක තව වෙඩි කාලයක් කරන්න බැ, මම දැකල තියෙනවා උන් මාර විදිහට ගණන් යන තැන් හරියටම දන්නවා