Beagle or Dushund මේ දෙන්නගෙන් කවුද හොද ? ලෙඩ අඩු වියදම් අඩු වර්ගේ මොකුන්ද ?
bravehearts Well-known member Sep 5, 2014 4,039 4,918 113 Jun 25, 2023 #1 Beagle or Dushund මේ දෙන්නගෙන් කවුද හොද ? ලෙඩ අඩු වියදම් අඩු වර්ගේ මොකුන්ද ?
ChoronaSottiya Well-known member Sep 13, 2020 4,613 6,883 113 වදුරව Jun 25, 2023 #2 Local breed ganin bn Embard adoption event ekakin. serama vaccine,de-worm karalath denne Reactions: Solo Rider
Himazharin Well-known member Jul 22, 2020 3,339 4,785 113 Mind Palace Jun 25, 2023 #3 bravehearts said: Beagle or Dushund මේ දෙන්නගෙන් කවුද හොද ? ලෙඩ අඩු වියදම් අඩු වර්ගේ මොකුන්ද ? Click to expand... Dushund හොදයි නේද,ගන්නවා නම් double side imported ගන්න එපා වාත වෙනවා
bravehearts said: Beagle or Dushund මේ දෙන්නගෙන් කවුද හොද ? ලෙඩ අඩු වියදම් අඩු වර්ගේ මොකුන්ද ? Click to expand... Dushund හොදයි නේද,ගන්නවා නම් double side imported ගන්න එපා වාත වෙනවා
bravehearts Well-known member Sep 5, 2014 4,039 4,918 113 Jun 25, 2023 #4 බිගල් ක්‍රොස් එවුන් ඉන්නවද දන්නා තැනක
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,342 113 98 හෝමාගම Jun 25, 2023 #5 ලෙඩ අඩු වියදම් අඩු බල්ලො නන් sl hound හිප් කේස් නෑ ටික් ෆීවර් නෑ කිඩ්නි කේස් නෑ ස්පෙශල් කෑම, විටමින් ඕන නෑ ( දුන්න කියල වරදකුත් නෑ ) Reactions: NRTG
ලෙඩ අඩු වියදම් අඩු බල්ලො නන් sl hound හිප් කේස් නෑ ටික් ෆීවර් නෑ කිඩ්නි කේස් නෑ ස්පෙශල් කෑම, විටමින් ඕන නෑ ( දුන්න කියල වරදකුත් නෑ )
jamiezue Well-known member Jul 28, 2008 12,042 1 8,878 113 -~උලක් උඩ-~ Jun 25, 2023 #6 Solo Rider said: ලෙඩ අඩු වියදම් අඩු බල්ලො නන් sl hound හිප් කේස් නෑ ටික් ෆීවර් නෑ කිඩ්නි කේස් නෑ ස්පෙශල් කෑම, විටමින් ඕන නෑ ( දුන්න කියල වරදකුත් නෑ ) Click to expand... මේ ජාතියේ බල්ලෙක් hard use එකට හොඳයි. repair cost ,maintenance cost අඩුයි Reactions: Solo Rider
Solo Rider said: ලෙඩ අඩු වියදම් අඩු බල්ලො නන් sl hound හිප් කේස් නෑ ටික් ෆීවර් නෑ කිඩ්නි කේස් නෑ ස්පෙශල් කෑම, විටමින් ඕන නෑ ( දුන්න කියල වරදකුත් නෑ ) Click to expand... මේ ජාතියේ බල්ලෙක් hard use එකට හොඳයි. repair cost ,maintenance cost අඩුයි
K king solomon Well-known member Dec 23, 2008 3,760 5,795 113 Jun 25, 2023 #7 ලොකෙට පෙන්න බල්ලො හදන්න දගලන පොස් එකෙක්! පාරෙන් කුක්කෙක් අරන් හදපම්!
Bigspin Well-known member May 27, 2007 4,241 3,798 113 LONDON Jun 25, 2023 #8 Dashhound get spinal problems and can be expensive. Beagle is better and very active dog . Reactions: Solo Rider