Beale ලියවිලිවල අභිරහස

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,991
    152,989
    113
    Don't mind him. You did nothing wrong. He's Just an Asshole. Usually, insecurity and jerkiness are two sides of the same coin in an immature person. Just ignore him.
    I appreciate your consideration and guidance , thank you so much :)😍(y)
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,832
    3,858
    113
    USA
    බොහොම ස්තූතියි, subs බලාගෙන ම නෙවේ මම චැනල් එක පටන් ගත්තේ,වෙන කවුරුහරි නොදන්න දෙයක් මට පුලුවන් විදිහට අනිත් අය අතරේ බෙදාගන්න තියනවනම් තමයි මට තියෙන ලොකුම සතුට ,මහ ගොඩක් ඕන නෑ ,බලන්න කැමති එක් කෙනෙක් හරි වීඩියෝ එක බැලුවමනම් තමයි මගේ හිතට සතුටු . ඔයගොල්ලෝ වගේ අය එහෙම වචනෙකින් හරි මාව අගය කරන එක මට ලොකු හයියක් 🙂😍(y)
    මචන් ඔය කට්ටිය උඩින් කියලා තියනවා වගේ වොයිස් එකේ කොලිටි එක අඩු ගතියක් තියනවා, ටිකක් හොද මයික් එකෙක් ගත්තොත් එක හරියයි,
    අනිත් එක කොලයක් බලාගෙන කියවනවා වගේ ගතියක් තියනවා එක හදා ගන්ඩ, ගොඩාක් චැනල් මුලින් පටන් ගද්දි ඔය වගේ තමා. අඩු පාඩු හදාගෙන ඉස්සරහට යන්ඩ ඕන ඉතින්. කන්ටෙන්ට් එක හොදයි.
    දිගටම කරගෙන යමු ගුඩ් ලක් :yes:
     
    • Love
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,991
    152,989
    113
    මචන් ඔය කට්ටිය උඩින් කියලා තියනවා වගේ වොයිස් එකේ කොලිටි එක අඩු ගතියක් තියනවා, ටිකක් හොද මයික් එකෙක් ගත්තොත් එක හරියයි,
    අනිත් එක කොලයක් බලාගෙන කියවනවා වගේ ගතියක් තියනවා එක හදා ගන්ඩ, ගොඩාක් චැනල් මුලින් පටන් ගද්දි ඔය වගේ තමා. අඩු පාඩු හදාගෙන ඉස්සරහට යන්ඩ ඕන ඉතින්. කන්ටෙන්ට් එක හොදයි.
    දිගටම කරගෙන යමු ගුඩ් ලක් :yes:
    බොහොම ස්තූතියි 😍 :)👍